EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Home (2025) | “යෞවනය”

 

Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Purge චිත්‍රපටි නිර් මාණකරුවන්ගේ වගේම Halloween චිත්‍රපටි නිෂ්පාදකයන්ගේ එකතුවෙන් සිද්ධවුණු වැඩක්.

අධ්‍යක්ෂණය කරන්නේ James DeMonaco. එතකොට රචනය James DeMonaco සමඟින් Adam Cantor. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 37යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Lionsgate ආයතනය හරහා.

Pete Davidson, John Glover, Bruce Altman යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

September 3, 2025

🤩