CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3297 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 14, 2022United Kingdom97 Min.
Your rating: 0
8.2 5 votes
The House (2022) | “ගෙය ” යනු කුමක්ද ?

මේක “ Stop Motion Animation ” ඛාණ්ඩයට අයත් වන සිනමාපටයක්.ඒවගේම මේ සිනමාපටය නිකුත්වෙලා තියෙන්නේ 2022 ජනවාරි මස 14 වනදා “ Netflix ” ඔස්සේ.Fantasy, Horror සහ Thriller ගනයට අයත් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paloma Baeza, Emma De Swael ඇතුළුව තවත් අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ගේ අතින්.කොහොම නමුත් කියන්න උවමනා වැදගත්ම කාරණේ තමයි මේ ෆිල්ම් එක එකම කතා තේමාවක් ඔස්සේ ගලා නොයන එකිනෙකට වෙනස් කතා ත්රිත්වයක් අඩංගු සලරුවක්. ගොඩදෙනෙක් දන්න විදියට කියුවොත් මේක “ Anthology ” වර්ගයේ සිනමාපටයක්. ඔයාලා “ Sin City, Lust Stories, Wild Tales, Amores Perros ” වගේ සිනමාපට රසවිදලා තියෙනවනම් මේ ගැන හොදින්ම දන්නවා ඇති.මේක හඩ දායකත්වයෙන් “ Mia Goth ( Pearl, X, ), Matthew Goode ( The Imitation Game, Wachmen, The King’s Man) ඇතුවව තවත් බො‍හෝ පිරිසක් එක්ව තිබෙනවා.අපි කව්රුත් දන්න IMDB මීටරෙන් මේ සිනමාපටයට 6.8/10 අගයක් ලැබිලා තියෙනවා.රේටින් ටිකක් අඩුයි තමා.එහෙමයි කියලා මේක අත අරින්න එපා.මොකද මේ සිනමාපටය අපේ ජීවිත වලට වටානා පාඩමක් කියා දෙන අපූරු සිනමා සිත්තමක්.

කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාව Spoil වෙන්න පුළුවන් නිසා.කෙටියෙන් සාරාංශ කරලා ඒ ගැන කියුවොත් මේ සිනමාපටයේ තියෙන කතා ත්රීත්වයටම මුල් වෙන්නෙ මිනිස් සංහතියේම හිසට සහන සැලසූ නිවස පිළිබදවයි. අපේම හිසට සහනයක් සැලසූ නිවස අපේම ජීවිත වලට කෙසේ බලපෑම් කරයාද? ඒකට උත්තර හොයන්න ඔයාලා මේක බැලිය යුතුමයි..

ඉතිං ඒ වගේම කියන්න ඕන මේ උපසිරැසි ගැන්වීමේ තියෙන අඩුපාඩු හොද නරක හැම දෙයක්ම පහත කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා හොදේ. ඒක මට ලොකු උදව්වක් වෙයි ඊළග උපසිරැසිය තවත් හොදින් සිදුකරන්න.එහෙනම් ඉතිං තවත් සිනමාපටයකින් හමුවීමේ බලාපොරොත්තවෙන් දැනට මම සමුගන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 6.8 /10 17,002 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Paloma Baeza
Director

Cast

Mia Goth isMabel (voice)
Mabel (voice)
Matthew Goode isRaymond (voice)
Raymond (voice)
Claudie Blakley isPenelope (voice)
Penelope (voice)
Mark Heap isMr. Thomas (voice)
Mr. Thomas (voice)
Stephanie Cole isGreat Aunt Eleanor (voice)
Great Aunt Eleanor (voice)
Miranda Richardson isAunt Clarice (voice)
Aunt Clarice (voice)
David Peacock isUncle Lucien (voice)
Uncle Lucien (voice)
Barnaby Pilling isVan Schoonbeek (voice)
Van Schoonbeek (voice)
Jarvis Cocker isDeveloper (voice)
Developer (voice)

Similar titles

The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outfit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kho Kho (2021) Sinhala Subtitles

(2) comments

  • Federeka Fernando December 23, 2022 Reply

    Can you upload Avatar 2

  • dulshara December 25, 2022 Reply

    ඇවටාර් 2 නැද්ද

Leave a Reply to dulshara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published