Tikdam (2024) | ”උපක්‍රමය”

 

මේක ගැන කියනවනම් පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සනම හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක ගමක් තියෙනවා.. මේ ගමේ එක කාලයකට ළමයින්ගෙ තාත්තලාට නගරයේ රස්සාවක් හොයාගෙන යන්න වෙනවා.. මොකද ඒ කාලයට ගමේ රස්සා අඩු වෙනවා.. ඉතින් ළමයි එකතුවෙලා තමන්ගෙ තාත්තලාට යන්න නොදී ගමේම තියාගන්න ගොඩක් උපක්‍රම යොදනවා..
ඉතින් ඔය වගේ සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙන්නෙ..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments