EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Jack in the Box Rises (2024) | මිනිස්සු මරලා පෙට්ටියට දාගන්න jack ආයෙත් ඇවිල්ලා….
මම අද අරගෙන ආවේ jack in the Rises කියන 2024 film එක ඉස්සල්ලම කියන්න ඕන මේක බලන්න කලින් jack in the box අනිත් film ටික බලන්න ඕන මේක නියම horror movie එකක් ශාපලත් දරැවගේ සේල්ලම් බඩුවේ කථාව දිගටම ඇදගෙන යන ගමන්….
මේ කථාව පටන් ගන්නේ හාවි කියන කෙල්ලට ඕන හදවතක් හොයාගන්න අදුරැ ගොඩනැගිල්ලකට ගිහින් කොල්ලො දෙන්නෙක් මැරෙනවා ඊට පස්සේ එක්කිනෙක් කියනවා හාවිට තමන්ගේ තාත්තගේ ණය බේරන්න ඕනි නම් jack box එක ගෙන්න කියලා.දැන් jack box එක තියෙන්නේ කලින් film වල තිබුණ තැන නෙමෙයි ඉස්කොලේක හාවි යනවා ඉස්කොලේට jack box එක ගෙන්න ඊට පස්සේ එක්කෙනෙක් ඒ box එක ඇරලා ඒ යක්ෂයා එළියට එනවා ඊට පස්සේ තමයි මරැම ටික එහෙනම් ඉතිරි ටික ඔයාලට බලන්න අනිත් ටික












