EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Jester 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Colin Krawchuk
Country:United States of America
Year:2025
Subtitle By: දිනෙත් සුපසන් (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageThe Jester 2 (2025) | “ ද ජෙස්ටර් ”
කතාව ගැන:(spoil වෙයි කියලා හිතෙන අය කියවන්න එපා)
ෆිල්ම් එක පටන් ගන්නේ කැලේක තියෙන හැලොවීන් පාටියකින්. එතනදී, කටින් වචනයක්වත් කතා නොකරන පිස්සු චරිතයක් වන ද ජෙස්ටර් (මයිකල් ෂෙෆීල්ඩ්) ආයෙත් ඇවිත් හැමෝටම කරදර කරන්න පටන් ගන්නවා.
ඊට පස්සේ එනවා මැක්ස් (කේට්ලින් ට්රෙන්තම්) කියන කෙල්ල. එයා මැජික් වලට ආස නිසා අනිත් ළමයි එයාට විහිළු කරනවා එයා හැලොවීන් එකට මැජික්කාරියක් වගේ ඇඳගෙන යන නිසා. තව යාලුවෝ එයාව කොන් කරලා වගෙයි පේන්නේ.. ඒක නිසා එයාට හිතවත් එකම කෙනා වෙන්නේ බයිසිකල් හදන විලී මාමා විතරයි.
දවසක් මැක්ස්, ජෙස්ටර්ව මුණ ගැහිලා එයාගේ card trick එකකින් ජෙස්ටර්ව රවට්ටනවා. ඒක දැකලා ජෙස්ටර් තීරණය කරනවා මේ කෙල්ලව තමන්ගේ සහායට ගන්න ඕන කියලා. ජෙස්ටර් කතා නොකරන නිසා, එයාලා දෙන්නා කතා කරන විදිහ සහ ජෙස්ටර්ගේ අවසාන සැලැස්ම පෙන්නන විදිහ නියමයි.











