EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Jester (2023) Sinhala Subtitles | පවුල් ආරවුල

දැන් අපි කතාව පැත්තට යමු මේකේ IMDB අගය 4.0/10 ක අගයක් තියෙනවා මේකේ ඉන්න චරිත තමයි (ජෝන්,ජොසලින්,එමා,මැඩිසන්) මේක මුලින්ම පටන් ගන්නේ පවුල් ආරවුලකින් තාත්තා දුවට කෝල් එකක් ගන්නවා ගත්ත්ට පස්සේ දුව තාත්තට හොදටම බනිනවා

ඊට පස්සේ දවසේ තාත්තා මැරිලා කියලා දැනගන්නවා ඊටපස්සේ ඒ දුවට දුකක් දැනෙනවා තාත්තා නැති උන එකට ඒකට එයාගේයාලුවෝ එයාව හැලෝවීන් උත්සවයකට එක්කන් යනවා ඉතින් එතනින් එතනින් එහාට මොනාද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට් මේක බලන්නම
වෙනවා….

Comments