CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3667 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 10, 2010United States140 Min.
Your rating: 0
8.7 14 votes
The Karate Kid (2010) | ගුරයි ගෝලයයි…

Karate Kid. 1984 වසර ලොවපුරා කරාතේ උන්මාදයේ අලුත් ම ප්‍රතිනිර්මාණය. 1984 – 1994 දක්වා නිපදවපු බයිස්කොප් 3 ම ඩැනියෙල් සහ මාස්ටර් මියාගි යන ප්‍රධාන චරිත ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේ ම The Next Karate Kid නමින් එහි 4වන කොටස 1994 වසරේ තිරගත වුනා. කොලොම්බියා පික්චර්ස් සමාගම විසින් එලිදක්වන මේ අලුත්ම බයිස්කොප් 1ක ජනප්‍රිය නළු විල් ස්මිත් ගේ මුදලින් නිශ්පාදනය වන්නක්… ඒ වගේම තවත් අලුත් මුහුණක් අපට හදුන්වා දෙනවා. ඒ තමයි ජේඩන් ස්මිත්. ඒ කියන්නේ විල් ස්මිත් ගේ ආදරණීය පුතා. ඒ වගේම කලින් කථාවේ මියාගි ලෙස රගපෑ පැට් මෝරිටා ගේ මරණින් පසු (2005) මෙම බයිස්කොප් මාලාව අවසානය කියලා හිතුවත් නිශ්පාදන කණ්ඩායම තවත් අයෙක් ඒ සදහා යොදා ගෙන තියෙනවා. ඒ තමයි දක්ශ නළුවෙකු වන ජැකී චෑන්. ඉතින් තව අ‍ටුවා ටීකා මොකටද මේ බයිස්කොප් 1ක ගැන.

Dre Parker ඒ කියන්නේ ජේඩන් ස්මිත් ඩේට්‍රියෝට් ඉදලා චිනයට එනවා. ඒ තමන්ගේ මවත් සමග. නමුත් ඔහුගේ පාසල් දිවියේ ආරම්භක දවසේ ඉදලා ලැබෙන සංග්‍රාහ හෙතුවෙන් ඔහු හෙම්බත් වෙනවා. මේ අතර ඔහුව වරක් බේර ගන්නේ අසල ගොඩනැගිල්ලක සේවකයෙක්. ඇත්තටම එයා කවුද? ඔන්න මෙතනින් මං නවත්වනවා. ආදරය, මිත්‍රත්වය, වෛරය අතරින් සටන් කලවේ සැබැගුණ පෙන්වන මේ බයිස්කොප් එක මිනිත්තු 140 පුරා දිවයන ලස්සන බයිස්කොප් එකක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු) (Baiscopelk)
IMDb 6.2 /10 188,920 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Harald Zwart
Director

Cast

Jaden Smith isDre Parker
Dre Parker
Taraji P. Henson isSherry Parker
Sherry Parker
Wenwen Han isMeiying
Meiying
Yu Rongguang isMaster Li
Master Li
Tess Liu isHistory Teacher
History Teacher
Wang Ji isMrs. Po
Mrs. Po
Zhensu Wu isMeiying's Dad
Meiying's Dad
Zhiheng Wang isMeiying's Mom
Meiying's Mom

Similar titles

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Girl in the Box (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo in Where’s My Mummy? (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fatherhood (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Iron Claw (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Itz.Tharun February 23, 2023 Reply

    Thanks me movie ek dmmt ,mn request kala telegram eken but,awe nh anyway thnks alot😌❤️👍

Leave a Reply to Itz.Tharun Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published