The Bricklayer (2023) | ගඩොල් කපන්නා

IMDB 5.1 කුණු තක්කාලි 55ක්  තියෙන කතාවක් මේ මගේ 2 වෙනි උපසිරැසිය මේකේ වෙන්නේ වේල් කියලා වේල් කියන්නෙ (AARON ECKHART) මෙයා රහස් නියෝජිත ආයතනයක කලින් වැඩ කරපු කෙනෙක් දැන් මෙයා කරන්නෙ ගඩොල් කපන එක ඉතින් මෙයා යනවා කඩෙකට කඩෙදී හම්බවෙනවා පරණ රහස් නියෝජිතයෙකුයි අලුත් කෙනෙකුයි ඉතින් එයා කියනවා වික්ටර් රඩෙක් කියලා මිනිමරුවෙක් ඉන්නවා.

එයාව මරන්න කියලා පස්සෙ මෙයත් එක්ක එතන ඉන්න රහස් නියෝජිත ගෑනු කෙනෙක් එයා තමයි සිල්වී
(nina dobrev)එයාල යනවා වික්ටර් ව හොයාගෙන හෝටලයක් ඉඳලා මැරිච්චමාධ්‍යවේදිනියක්ව හම්බවෙනවා? එකෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නේරඩෙක් කියන්නේ කවුද? රඩෙක්ව මරන්නේ ඇයි කවුද අර හෝටලේ ඉදලා හම්බ වෙච්ච මාධ්‍යවේදිනිය කවුද ? වේල ට රඩෙක් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

මේ ඔක්කොම බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා

Comments