CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Francis Galluppi, Kathryn Garvin, Mazzin Chaudhari, Scott Holmes
Cast
Go Full Cast PageThe Last Stop in Yuma County (2024) | සිංහල උපසිරැසි සමඟ
සල්ලි කියන යක්ෂයා යහපත් මිනිස්සුගේ වේශය වෙනස් කරලා අමනුස්සයෝ කරනවා දැකලා තියෙනවද ? ඒ කියන්නෙ ලංකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔයා මේක බලන්නම ඕනේ..!
ඔන්න එහෙනන් අද අරන් ආවේ 2024 වර්ශයේදී නිකුත් උනු තවත් චිත්‍රපටයක්.. මෙ වෙද්දි IMDB දර්ශකයේ 7.1ක අගයක් වගේම ඇ.ඩො.මි 41ක බොක්ස් ඔෆිස් වාර්තාවක්ද තියන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් මේක අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි වලට….
කතාව ගැන කිව්වොත්….
90 දශකයේදී වෙන සිදුවීමක් තමයි මේ ඇමෙරිකාව් දුශ්කර පාරක් තීනවා මේ පාරෙ යන අයට සැතපුම් සීයක් යනකන් කඩයක්වත් තෙල් ගහන තැනක්වත් ලැබෙන්නෙ නෑ තියෙන්නෙත් එකම තැනක් මේ දෙකටම ඉතින් මිනිස්සු එනවා තෙල් ගහගන්න ඒක අයිති මනුස්සයා කියනවා තෙල් ඉවරයි මාත් තෙල් බවුසරේ එනකන් තමයි ඉන්නේ බවුසරේ ආවට පස්සෙ කතාකරන්නම් අර හෝටලෙන් එතකන් ඉන්න කියලා එයා කියනවා ඒ හෝටලේ කරන්නෙ ඒ ප්‍රදේශයේ ශෙරිෆ්ගෙ නෝනා ඉතින් මිනිස්සු තෙල් බවුසරේ එනකන් ඒකට යනවා මේ මිනිස්සු අතර ඉන්නවා එදා දවසෙ ලොකු සල්ලියක් බැංකුවකින් හොරකම් කරපු දෙන්නෙක් ඉතින් මෙයාලා අතර ඉන්න කෙනෙක් ඒ දෙන්නව අඳුරගෙන හොටෙල් එකේ නෝනට කිව්වාම එයා එයාගෙ මහත්තයට ෆෝන් එකෙන් කියන්න යද්දිම අර මිනිස්සු දෙන්නට මෙයාලව අහු වෙනවා ඉතින් මෙයාලා මේකෙ හිරවෙලා ඉද්දි මේ හෝටලේට තවත් මිනිස්සු එනවා දැන් අර හොරු දෙන්නට ඕනෙ විදිහට තමයි හැමෝම වැඩ කරන්නෙ එයාලා ලඟ තුවක්කු තියෙනවා ඉතින් මේක කොහෙන් කෙලවරවෙයිද කොහොමද මෙයාලා මේ හොරු දෙන්නගෙන් බේරෙන්නෙ සල්ලි ටික අයිති වෙන්නෙ කාටද ?
විස්තර දැනගන්නනම් බලන්නම වෙනවා











