EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:A Sivakumar, A. P. Rajan, Jerald Arockiam, Joseph D. Sami
Cast
Go Full Cast PageThe Legend (2022) | “විද්‍යාඥ සරවනා”
ලෙජන්ඩ් සරවනා කියන්නේ ලෝක පූජිත විද්‍යාඥයෙක් එයා තමන්ගේ ගමට එන්නේ ලොකුම ලොකු ගෞරවයක් එක්ක ගමට සේවය කරනවා කියලා හිතාගෙන…ඉතිං ඔහොම ඉන්න සරවනාට මිනිස්සු විදින දුක දැකලා දියවැඩියාවට ප්‍රතිජීවකයක් හොයාගන්න හිතෙනවා..එයා මේ ප්‍රතිජීවකය හොයාගෙන යනවට වෛද්‍ය මාෆියා වලින්නම් පොඩ්ඩක්වත් කැමති නැහැ..ඒ නිසා ලොකු කරදර ටිකකට අපේ සරවනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා…
Share
Links
Comments











