EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Adam Kirley, Ben Howarth, John Sorapure, Rob Marshall
Cast
Go Full Cast PageThe Little Mermaid (2023) | දෙලොවක ආදරය..!!
$250 වියදන් වෙලා තියෙනවා මේ චිත්‍රපට හදන්න. ඒවගේම $338.8 ගානක් උපයලාත් තියෙනවා ඉතින් ඒ මුදල ගැන බැලුවහම චිත්‍රපටය යම් තරමක් සාර්ථක චිත්‍රපටයක් කියලා තමයි කියන්න තියෙන්නේ
ඉතින් මේ චිත්‍රපටය රොබ් මාෂල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු සංගීත ගණනයට අයිති වුනු ලස්සන චිත්‍රපටයක්, ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටය 1989 Animation චිත්‍රපටයේ සජීවීකරණයක්.
හරි අපි දැන් කතා කරමු ෆිල්ම් එක ගැන කෙටියෙන් ඒරියල් කුමරිය කියන්නේ පොඩි ලස්සන මිනිස් ලෝකය ගැන සැහෙන ප්‍රශ්න තියෙන ඒවාට උත්තර හොයන කුමාරිකාවක් , එයට දැන් මුහුදේ ඉදලා එපා වෙලා පීනලා එපා එයට ඕනේ මිනිස් ලෝකයට ඇවිල්ලා නටලා ගයලා විනෝද වෙන්න, ඉතින් එක කියන තරම් සිම්පල් නැහැ මොකද එයාගේ තාත්තා (හැම මුහුදකට අධිපති) කැමති නැහැ එයා පිටස්තර ලෝකයා එක්ක සම්බන්ධ වෙන්න. මේ පිටස්තර ලෝකයාගේ කෙනක් තමයි එයාලගේ අම්මාව මැරුවේ කියලා තමයි කතාවෙ කතා වෙන්නේ.
ඉතින් මන් ගොඩක් තැන් මග ඇරලා එන්නම් වෙන තැනකට දවසක් මේ කුමාරි නැවක් ගිනිගන්න අවස්තාවක් දකිනවා එකේ ඉන්නවා කුමාරයෙක් නම එරික් ඉතින් යම් දෙයක් නිසා මේ කුමාරයා මුහුදේ ගිලෙනවා , ඉතින් මේ දියකිදුරියන්ට තහනම් එහෙම අය බේරගන්න එත් මේ ඒරියල් කුමාරිකාව මේ කුමාරයාව බේරාගන්නවා , එහෙනම් එතන ඉදන් කතාව බලමු ,











