EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Lives of Others (2006) | සිංහල උපසිරැසි සමඟ

2006 නිකුත් උන හොදම 250 ලැයිස්තුවේ තියන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.. මේක ජර්මානු චිත්‍රපටියක්. ඒ වගේම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. ජර්මන් රහස් පොලිසියේ අනදෙන නිලධාරි ලුතින්න් කර්නල් ගිබිස්ට රහසිගත මෙහෙයුමක් ලබාදෙනවාත. මේ මෙහෙයුම හදුන්වන්නේ ලාස්ලෝ කියලා. මේ මෙහෙයුම කරන්න කර්නල් ගිබ්ස් තොරගන්නේ මේ කාලේ රහස් පොලිසියේ ඉදපු දක්ෂතම රහස් පරික්ෂකයා වෙන කැප්ටන් විස්ලර්වයි. කොහොම හරි මේ අතරම මේ සිදුවිම් වෙද්දි බටහිර ජර්මනියේ සගරාවක් මගින් නිර්නාමික පුද්ගයෙක් විසින් නැගෙනහිර ජර්මනියේ අතිශය රහසිගත සංඛ්‍යාලේඛන වාර්තාවක් එලියට දානවා. ඉතින් මෙතැනින් එහාට මොනා වේවිද විස්ලර් මේ මෙහෙයුම සාර්ථකව ඉවර කරාවිද ඒක නම් බලන්න වෙන්නේ චිත්‍රපටිය නරඔලාම තමයි.

Comments