EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Map That Leads To You (2025)| ඔබව සොයා....

 

 

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නෙ ආදර කතාවක් ,

මේ කතාව පටන් ගන්නෙ ගෑනු යාලුවො තුන්දෙනෙක් යන පොඩි ට්‍රිප් එකකින් මේ අතරමගදි මෙයාලට මුන ගැහෙනවා ජැක් , රෙෆ්  වගේම වික්ටර් කියලා කොල්ලො තුන්දෙනෙක්

මේ අය එකිනෙකාව නොදැන හිටියත් ගොඩක් ඉක්මනට මේ අය ඇදුනුකම් ඇති කරගන්නවා ,  ඉතින් එයාලා තමන්ගෙ ගමනෙ ඉතුරු ටික එකට යන්න තීරණය කරනවා

ඒත් මේ පිරිමි  තුන් දෙනාගෙන් එක්කෙනෙක් හොරෙක් , ඒ හොර නිසා අනිත් අයට ලොකු කරදරයක් වගේම වාසියකුත් සිද්ධ වෙනවා.

කොහොමහරි ඒ හොරාගෙන් බේරිලා මේ අය එකට යන ගමනෙදි ඉතුරු උන අනිත් කොල්ලො දෙන්නයි අපේ කෙල්ලො දෙන්නෙකුයි

අතර ආදර සබදතා ගොඩ නැගෙනවා

ඒත් ඒකෙන් එකක් සාර්තක විදිහට අවසාන උනත් , අනිත් සම්බන්ධ තාවයනම් ටිකක් ගැටලු සහිත එකක්

ඒ ආදරෙත් සාර්තක වෙයිද , කොහෙන් මේ අය නවතීද , ඒක ඔයාලම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා

Comments

October 8, 2025

❤️