CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3423 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update

The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update

Nov. 08, 2023United States105 Min.
Your rating: 10
7.8 24 votes
The Marvels (2023) | විනාශයක ප්‍රතිඵල | WEBRip Update

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

2019 අවුරුද්දේ Avengers: Infinity War වලින් Avengers: Endgame ෆිල්ම් එකට ඇතිවුණු අතිවිශාල හයිප් එක අතරේ රිලීස් වුණු ෆිල්ම් එකක් තමයි Captain Marvel (2019) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ තැනෝස් එක්ක කරට කර යන්න පුළුවන්, කෙවින් ෆයිගී කියන විදියට ‘මාවල්හි බලවත්ම සුපිරිවීරයා’ කියන Captain Marvel ව හඳුන්වා දීමයි. ෆිල්ම් එකේ කොලිටිය නම් හොඳටම මදි වුණත් හයිප් එක නිසා සෑහෙන ආදායමක් ඉපැයුවා කියාන් එක තමයි මාත් ඇතුළුව ගොඩක් අයගේ අදහස. ඉතින් මේ අරගෙන එන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක: The Marvels.

ෆිල්ම් එකේ female superheroes ලා තුන් දෙනෙක් ඉන්නවා: කැප්ටන් මාවල්, මිස් මාවල් සහ කැප්ටන් මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ව ඉහත කී ෆිල්ම් එකෙනුත්, මිස් මාවල්ව Ms. Marvel ටීවී සීරිස් එකෙනුත්, මොනිකා රැම්බෝව Wandavision එකෙනුත් හඳුන්වා දෙනු ලැබුවා. කතාව තේරුම් ගන්න ඒ ඔක්කොම බලලා තියෙන්න ඕනේ නෑ. පළවෙනි කැප්ටන් මාවල් ෆිල්ම් එක ටිකක් මතක නම් ඇති.

ෆිල්ම් එකට දැනට IMDb දර්ශකයේ 5.9 ක අගයක් ලැබිලා තියෙනවා. චරිතවලට පණපොවන්න Brie Larson (කැරොල් ඩැන්වර්ස්), Teyonah Parris (මොනිකා රැම්බෝ), Iman Vellani (කමාලා ඛාන්), Samuel L. Jackson (නික් ෆියුරි), Zawe Ashton (ඩාර්-බෙන්) ආදිය රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Fantasy ගණයටයි. ෆිල්ම් එකේ ඔරිජිනල් ඩිජිටල් කොපිය එන්න තියෙන්නෙ 2024 ජනවාරි 09 වෙනිදා.

ෆිල්ම් එකේ කතාව යන්නේ මෙහෙමයි. කැප්ටන් මාවල් ගිහින් “උත්තරීතර බුද්ධිය” හෙවත් Supreme Intelligence එක විනාශ කළාට පස්සේ සිවිල් යුද්ධයක් ඇවිලිලා Hala වලට ස්වභාවික සම්පත් නැතුව යනවා. අඩු තරමේ වාතයවත් හුස්ම ගන්න සුදුසු වෙන්නේ නෑ. මහා නියඟයක් පැතිරෙනවා. තමන්ගේ මිනිස්සුන්ව මේකෙන් බේරගන්න සහ තමන්ව මේ ඉරණමට පත් කරපු “විනාශ කරන්නිය” හෙවත් කැප්ටන් මාවල්ගෙන් පළිගන්න හිතාගෙන ක්‍රී අධිරාජ්‍යයේ නායිකාව වන ඩාර්-බෙන්, කැප්ටන් මාවල් ආදරය කරන අය ඉන්න ලෝකවල තියෙන භෞතික සම්පත් පැහැර ගන්නවා; ජලය, වාතය, සූර්යයා වගේ දේවල්.

එයා මේක කරන්නේ ජම්ප් පොයින්ට්ස් (wormholes) හරහායි. කැප්ටන් මාවල් සහ කැප්ටන් රැම්බෝ මේ ජම්ප් පොයින්ට්ස් ස්පර්ශ කිරීම නිසා එයාලා දෙන්නගේ සහ මිස් මාවල්ගේ බලයන් පටලැවෙනවා. මේ හේතුවෙන් එයාලා තමන්ගේ බලයන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ තැන් මාරු වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තියාගෙන මුළු විශ්වයම අවධානමේ දාගෙන, කැප්ටන් මාවල්ගෙන් එයා ආදරේ කරන අයව උදුරගන්න හදන මේ දුෂ්ටයාව පරද්දන්න කැප්ටන් මාවල්ට පුළුවන් වෙයිද?

මේක පළවෙනි ෆිල්ම් එකට වඩා නම් හොඳ බව නම් කියන්න ඕනේ. මං වෙන මොකුත් නොකියා ඉන්නම්. පළවෙනි ෆිල්ම් එකට වඩා හොඳයි කියලා masterpiece එකක් බලාපොරොත්තුවෙන් ෆිල්ම් එක බලන්නත් එපා. ඒවගේම ෆිල්ම් එකට ෆෙමිනිසම් ගැන චෝදනා එල්ලවෙනවා. ඒත් අපි ඒවා ගැන නොහිතා bias නැතුව ෆිල්ම් එකක් විදියට ෆිල්ම් එක බලමු නේද?

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baiscopelk)
IMDb 5.8 /10 69,382 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peng Zhang
Director

Cast

Brie Larson isCarol Danvers / Captain Marvel
Carol Danvers / Captain Marvel
Teyonah Parris isMonica Rambeau
Monica Rambeau
Iman Vellani isKamala Khan / Ms. Marvel
Kamala Khan / Ms. Marvel
Zawe Ashton isDar-Benn
Dar-Benn
Gary Lewis isEmperor Dro'ge
Emperor Dro'ge
Park Seo-jun isPrince Yan
Prince Yan
Zenobia Shroff isMuneeba Khan
Muneeba Khan
Mohan Kapur isYusuf Khan
Yusuf Khan
Saagar Shaikh isAamir Khan
Aamir Khan

Similar titles

Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boudica: Queen of War (2023)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
#Alive (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Always Comes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logout (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
13 Hours (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Becky (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published