EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Banjong Pisanthanakun, Siwawut Sewatanon
Cast
Go Full Cast PageThe Medium (2021) | “බා යන්ගේ ආත්මය”
2018 අවුරුද්දේ පරික්ෂණ කණ්ඩායමක් වර්තා වැඩසටහනක් කරන්න තායිලන්තයට යනවා.. එයාල පරික්ෂණ කරන්නේ බා යන් කියන ආත්මය ගැන තායිලන්ත වැසියන් විශ්වාස කරන්නේ බා යන් ලෙඩ රෝගවලින් හා භූත බලවේග වලින් එයාලව ආරක්ෂා කරනවා කියලා ඉතින් මේ බා යන් කාගේ හරි ඇගකට ඇතුළු වෙලා තමයි මේ රෝග සුව කිරිම කරන්නේ බා යන් ඇගට ඇතුළු වෙන අයට කියන්නේ ශාමන්වරු කියලා.ඉතින් එයාලට හම්බවෙනවා නිම් කියන ශාමන්වරිය.ඒවගේම නිම් අක්කගෙ දුවට පොඩි අදභූත බලපෑමක් තියෙනවා ඒකට නිම් කරන ප්‍රතිකාරය මොකක්ද මේ අද්භූත බලපැම මොකක්ද කියලා බලන්න ඔයාල ෆිල්ම් එක බලන්නම ඕනෙ.ඒ වගේම මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ Found Footage කියන තාක්ෂණයෙන් ඒ කියන්නේ කැමරාවක් තුලින් අපිට පේන විදියට…ඒවගේම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ පොඩි පොඩි අවුල් දර්ශන ටිකක් තියෙනවා ඒ නිසා 18ට වැඩි අය බලන එක වඩා හොඳයි…..










