EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Messengers (2007) | මරණෙන් නැගිටි පනිවිඩකරුවෝ

කතාව පටන් ගන්නෙ එක්තරා ගෙදරක පවුලක් යම් කිසි දෙයක් හෝ කෙනෙක් විසින් මරාදමන ආකාරය ඇතුලත් රූපරාමු පෙලකින්. ඉතින් මේ ගෙදරටම තමා ජෙස් හා ඇගේ පවුල පදිංචියට එන්නේ. මේ ගෙදර තියෙන්නෙ පාලු පෙදෙසක කොටින්ම කියනවනම් හරියට සිග්නල් අහුවෙන්නෙත් නෑ. ආපු වෙලේ ඉදල ජෙස්ට අමුතු දේවල් වලට තමා මුහුන දෙන්න වෙන්නෙ.

ඉතින් මේවගේ පාලු පලාතකට ජෙස්ට හා ඇගේ පවුලට එන්න උනේ ඇයි? මේ ගේ අතුලෙදි මෙයාලට මුහුන දෙන්න වෙන භයානක දේවල් මොනවද? කවුද අර පවුලෙ අයව මැරුවෙ? ඒ ඇයි? මේ ඔක්කොටම උත්තර තියනවා චිත්‍රපටය ඇතුලෙ.

පරණ එකක් නිසා ගොඩක් අය බලල ඇති කියල හිතනව. බලල නැති අය අරන් බලන්න කියල ආරධනා කරනවා පුරා මිනිත්තු 90ක් පුරා කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්.

Comments