EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Next 365 Days (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Next 365 Days (2022) | “දින 365ක ආදර කතාව”
!!!!! වැඩිහිටියන්ට පමණයි !!!!!!
ඔන්න මම පොඩ්ඩක් මගේ පැටන් එක වෙනස් කරලා ඉංග්‍රිසි ආදර කතාවකට සබ් අරන් ආවා.. 365 days. 365 this day කියන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ තුන්වෙනි ෆිල්ම් එක.. මේක බලන්න නම් කලින් දෙක බලලා තියෙන්න ඕනේ..
මේකේ තිබෙන ජවනිකා වගේම දෙබස් චිත්‍රපටයේ රසය නොවෙනස් වෙන විදියටම පරිවර්තනය කර ඇති නිසා වඩාත්ම වැඩිහිටියන්ට මේක සුදුසුයි👍
Share
Links
Comments







