EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Occupant (2025) | “ජෝන් නොහොත් ඉවාන්”

 

Mystery/Sci-Fi/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hugo Keijzer. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44.

Ella Balinska, Stuart Graham, Sheena Kelly යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

Survival ෆිල්ම් එක්කට Sci-Fi කෑල්ලක් එකතු කරාම එන නිර් මාණයක් තමයි The Occupant (2025) කියන්නේ. ලස්ස්නට නෝමල් පොඩි ස්ටෝරියක් ගොඩනගලා තියෙනවා.

කතාව කෙටියෙන් කීවොත්, ඇබි කියන්නේ තමන්ගේ සහෝදරියගේ අසනීප තත්වයට ප්‍රතිකාර කරන්න සල්ලි හොයන්න මහන්සිවෙන කෙල්ලෙක්. ඒ වගේම මෙයා භූවිද්‍යාවට සම්බන්ධයි. ඉතින් මෙයා එහෙම පාෂාණයක්/ඛනිජයක් හොයනකොට ටිකක් අමුතු පාෂාණයක් හම්බවෙනවා. මේකත් අරගෙන හෙලිකොප්ටරයක යනකොට හිමකුණාටුවකට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. මෙතනින් තමා කතාව පටන්ගන්නේ.

මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments