EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Out-Laws (2023) | හොඳම බෑනා
මේ ඇවිල්ලා ටික දවසකට කලින් Netflix එකෙන් නිකුත් වෙච්ච IMDB අගය 5.4 ක් වුනු කොමඩි/ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන The Out–Laws ෆිල්ම් එක. මීට කලින් මේ නමින් ගොඩක් චිත්‍රපටි සහ සීරීස් නිකුත් වෙලා තියෙනවා. මේක ඒවට සම්බන්ධ නෑ. Adam Devine, Ellen Barkin, Michael Rooker, Pierce Brosnan, Nina Dobrev වගේ නළු නිලියෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා මේකට.
කතාව පැත්තට ගියොත් (Spoiler Alert): මේකෙ වෙන්නේ මෙහෙමයි. ඕවන් කියලා බැංකු මැනේජර් කෙනෙක් ඉන්නවා. එයා වැඩ කරන්නේ සන්රිඩ්ජ් කියන බැංකුවේ. මෙයා බඳින්න ඉන්නේ පාකර්ව. පාකර්ගේ දෙමව්පියෝ නොහිතපු වෙලාවක එනවා මෙයාලගෙ ගෙදරට. හැබැයි පාකර්ගේ දෙමව්පියෝ ටිකක් අමුතුයි.ඉතින් එතැනින් පස්සේ ඕවන් ගේ මාමණ්ඩියි නැන්දම්මයි අතර වෙන සිද්ධීන් තමයි චිත්‍රපටියේ තියෙන්නේ.











