CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2842 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Platform AKA El hoyo (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 08, 2019Spain95 Min.
Your rating: 0
8.8 6 votes
The Platform AKA El hoyo (2019) | මරණයේ වේදිකාව!

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම බයිස්කොප් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක NETFLIX නිර්මාණයක් ඒක නිසා ඔයාලට මේක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ NETFLIX ගේ වැඩ ගැන ඔයාලා හැමෝම වගේ දන්නවනෙ. මේකේ අමුතු සීන් එකක් තියෙන්නෙ අමුතු ආකාරයේ සිරගෙයක් ගැන ස්ටෝරියක්, ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Galder Gaztelu-Urrutia. ඒ වගේම මේක රිලිස් වෙලා තියෙන්නෙ 20 මාර්තු 20, ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තියෙනවා. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 7 ලෙස. ඔයාලට මේකට ලැබිලා තියෙන අගයෙන්ම මේකේ සුපිරිබව හිතාගන්න පුලුවන්නෙ. ඒ වගේම මේක පැයකුත් විනාඩි තිස් හතරක කාලයක් දිවයනවා ඒ කාලය අපතේ යන එකක් නැහැ, ඒවගේම මේක Horror, Sci-Fi, Thriller ගනයට අයති වෙන්නෙ, එහෙනම් වැඩි කථා නැතුව අපි මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැන ගමු.

මේකේ ස්ටෝරිය මෙහෙමයි ගෝරේන්ග් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහු අමුතු සම්මුඛපරික්ෂණයකට සහාභාගී වෙනව යම් හුදකලා ස්ථානයකට යන්න ඒක මොන වගේද එතන මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නෙ ඒ කිසිම දෙයක් ගැන ඔහු කිසිම දෙයක් දන්නෙ නැහැ. කොහෙමෙන් කොහෙමෙන් හරි ඔහු නින්දක් නිදියලා නැවත අවධි වෙද්දි ඔහු ඉන්නෙ කොහෙද කියන එක ගැන ඔහුට කිසිම අවබෝධයක් නැති වෙනවා, පස්සෙ ඔහුට තේරුම් යනවා ඔහු කොහේ හරිතැනක හිර වෙලා ඉන්නෙ කියලා, ඒවගේම එතනදි ඔහුට තවත් පුද්ගලයෙක් හමුවෙනවා ඔහුගේ නම ත්‍රිමගාසි ඔහු වයසක පුද්ගලයෙක් ඔහු ගෝරෙන්ග්ට ඔහු සිටින ගැන යම් අවබෝධයක් ලබා දෙනවා. මම ඒ ගැන කිසිවක් කියන්න යන්නෙ නැහැ හැබැයි ඒක එතරම්ම සුන්දර තැනක් නෙමෙයි මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි. ඒවගේම මිතුරු වෙසින් සිටින ත්‍රිමගාසි ඔහුව කෑමකට අරගන්න සුදානමින් ඉන්නෙ කියලා. ඔහු කවදාවත් හිතන්නෙ නැතුව ඇති නේද ඒවගේම මිනිස්සු ආහාර නැතිව ගියාම මොන තරම් බයානක වෙනවද කියන එක ගැනත් ඔයාලට මේ බයිස්කොප් එකෙන් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් මම මේ බයිස්කොප් එක ගැන මීට වඩා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ ගෝරෙන්ග්ට ඒ අපායෙන් ගැලවිලා ඔහුගේ ඉලක්කය වෙත ගමන් පුලුවන් වෙයිද කියලා. හැබැයි ඒක එතරම්ම පහසු වැඩක් වෙන්නෙ නැහැ. ඔයාලම ඒක හොයා ගන්නකෝ, එහෙනම් මෙවැනිම සුපිරි නිර්මානයකින් හමුවෙමු. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා ඔයාලා හැමොගෙන්ම නිවෙස් වලට වෙලා ඉදලා අපේ රටට වගේම මුලු ලෝකයට එල්ලා වෙලා තියෙන මේ මාරක වෛරසය පරාජය කරන්න සහාය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුශාන් පියුමාල් (Baiscopelk)
IMDb 7 /10 267,102 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Asier Abio
Director

Cast

Similar titles

Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bommai Nayagi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Uma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Jerry (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published