EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Protector (2005) | Tom yum goong | ආරක්ෂකයා..

මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB දර්ශකයෙ 7.0ක අගයක් අරන් තියෙනවා.අපි මෙ චිත්‍රපටියෙ සාරංශය බැලුවොත්,කාම් කියන තරුණ සටන් කාරයා අනිවාර්යෙන් රටෙන් යන්න ඕනෙ ඕස්ට්‍රෙලියාවට,තායි වල ඉපදුන එයාගෙ හොරකම් කරපු අලියාව ලබා ගන්න.ඕස්ට්‍රෙලියන් පරික්ෂකයෙක් එක්ක කාම් ට මුහුණ දෙන්න වෙනවා නරක කාන්තාවකගෙ කණ්ඩායමට සහා එයාගෙ මාරාන්තික ආරක්ෂකයො දෙන්නට.එයා ගොඩාක් කරදර වලට මුන දෙනවා.එයා අන්තිමට අලි නිදහස් කර ගනිද???ඒක ඉතින් මෙක බලලම තමා දැන ගන්න ඕනෙ…

මෙහි කාම් කියන්නෙ වෙන කව්රුත් නෙමෙයි..ඔයාල හැමොම බලලා ඇති Ong Back චිත්‍රපට පෙල ඒ සියල්ලගෙම ප්‍රධාන චරිතය රගපාන්නෙ මොහු..නමින් Tony Jaa…

Comments