EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Sacrifice Game (2023) | සිංහල උපසිරැසි සමඟ

MDb දර්ශකයේ 5.4ක අගයක් හා 94%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන Jennifer Wexler කාන්තා අධ්‍යක්ෂණවරියගේ ” The Sacrifice Game ” චිත්‍රපටයයි මේක අයත් වෙන්නෙ Horror / Crime කියන කැටගරි වලට ……..

මේක කාස්ට් එක ගත්තොත්……
අපි දන්න සුපිරි නලුවෙක් ඉන්නවා අපි හැමෝම දන්න ඇලඩින් එහෙම නැත්තම් මිනා මසූඩ් ඊජිත්තු නලුවෙක් තමයි තමයි මෙයා ඊට අමතරව අලුත් අලුත් නම් ටිකක් තියෙනවා හැබැයි මෙයා රඟපාන්නෙනම් මේ චිත්‍රපටයේ දුෂ්ඨයාගෙ චරිතයට වයස 32ක කොල්ලෙක් ආයෙ ඇක්ටින්ග් නම් කියලා වැඩක් නෑ ඕනෙ එකක් ඔට්ටුයි මං ආස තවත් නලුවෙක් තමයි මිනා මසූඩ් කියන්නෙ ඉතින් මෙයාගෙ අලුත්ම චිත්‍රපටයයි මේ…..

නත්තලත් ලඟ නිසාද මන්දා මේකෙ OTT රිලීස් උනා ඒ හින්දා ඔන්න මේක අද අරන් ආවා තරමක් සංකීර්ණ චිත්‍රපටයක් මුල මැද අවසානය හරියට තේරුම් අරන් බලන්න කියලත් කියනවා …….

ඒනම් කතාව පැත්තට යමු…….

කතාව දිවෙන්නෙ 1971ට නත්තලත් ලං වෙලා ඉතින් ඉස්කෝලත් නිවාඩු දීලා ලමයි ගෙවල් වලට යනවා නිවාඩුවට හැබැයි ලමයි දෙන්නෙක් විතරක් ඉස්කෝලේ නවතිනවා ඒ තමයි සමන්තා සහ ක්ලාරා ඒ දෙන්නටම වැඩිය කවුරුත් කියලා නැති නිසා නත්තල් කාලෙත් එයාලා ඉස්කෝලේ බෝඩින්ග් වෙනවා මෙයාලාව බලාගන්න එක මිස් කෙනෙක්වත් තියලා යනවා ඔන්න මේ අතර තමයි ක්‍රිස්මර්ස් කිලර්ස්ලා එළි බහින්නෙ සමූල ඝාතන රාශිකයට පස්සෙ මෙයාලා මේ ඉස්කෝලෙට එනවා හැබැයි එන්නෙනම් අහම්බෙන් නෙවෙයි ඒක අවධානෙන් බැලුවොත් තේරෙයි ඒ ගැන…

ඉතින් මේ මිනීමරු කණ්ඩායමට ඉස්කෝලේ එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ක්ලාරා ඇයි අමුතු විදිහට හැසිරෙන්නෙ හැමෝටම මැරෙන්න වෙයිද ?ඒක බලලම දැනගන්න මේ තමයි……
” මේක අමුතුම සෙල්ලමක් “

Comments