EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andra Barbuica, David L. Cunningham, Simona Dinu
Cast
Go Full Cast PageThe Seeker: The Dark Is Rising (2007) | අඳුරා පරාජය කළ ආලෝකයේ පුංචි සේවකයා
මේ කතාව ගෙතිල තියෙන්නෙ අවුරුදු 14 ක් වයසැති විල් ස්ටැන්ටන් කියන ළමයා වටායි. මෙයා අලෝකයට සේවය කරන පැරැණ්නෙක්. පැරැණ්නො කියන්නෙ කවුද කියන ෆිල්ම් එකේදිම බලාගන්නකෝ. ඒත් එයා මේක දැනගන්නෙ එයාට අවුරුදු 14 ක් පිරුණු එයාගෙ උපන්දිනය දවසෙයි. එදාම තමයි මෙයා මෙයාගෙ හතුරත් අඳුනගන්නෙ. ඒ තමයි අඳුරට අධිපති වන අශ්වාරෝහකයා. මෙයා දින හතකින් මෙයාගෙ බලයේ උපරිමයට එනවා. ඒ නිසා මෙතනදි විල්ගෙ රාජකාරිය තමයි අඳුරාව පරාජය කරන එක. මෙන්න අඳුරාව විල් ස්ටැන්ටැන් විසින් පරාජයට පත් කරන හැටි තමයි මේ කතාව සිදුවෙන්නෙ. ඉතින් වැඩිය මම වැඩිය කියන්න යන්නෙ නෑ.









