EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Smashing Machine (2025) | “ තමන් ගේ ජීවිතයම අභියෝගයක් වූ කල.. ”

 

ඔන්න එහනම් ලෑස්ති වෙන්න පරණම පරණ කතාවක නැවුම් නැවුම් අත්දැකීමක් වගේම රසවත් හරවත් දැනුමක් ලබාගන්න මේ කතාව ගලාගෙන යන්නේ අපි කවුරුත් දන්න මාෂල් ආට් ක්‍රීඩාවේ UFC ශූරය වුන මාර්ක් කර්ගේ කතාව බලන්න…

එහෙනම් බලමු අපේ ශූරයා තමන් ගේ ජීවිතයේ ආපු අභියෝගයන්ට මුහුණ දුන්නේ කොහොමද ඒවගේ වෙලාවන්ට පසු බහින්නේ නැතුව වැඩ කරේ කොහොමද කියලා …

IMDB ⭐ 6.6/10 අරගන්න සමත් වෙලතියෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Banny Saffdie වගේම පිටපත් රචනය කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි…ආහ් මට කියන්න අමතක වුණානේ මේ කතාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්න ” ROCK “..

එහෙනම් මෙතන ඉඳන් ඔයාලට බාරයි…

Comments