EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Taking of Pelham 1 2 3 (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alexander Witt, Chiemi Karasawa, Karin Anderson, Sarah McKaig, Tony Scott
Cast
Go Full Cast PageThe Taking of Pelham 1 2 3 (2009) | උද්වේගකාරී දිනයක්..
2009 ජූනි 12 වනදා තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Tony Scott විසිනි. Top Gun, Enemy of the State, Man on Fire, Déjà Vu, Unstoppable වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රාශියක අධ්‍යක්ෂකවරයෙක්.
පළමු චිත්‍රපටය මෙන්ම මුදල් ලබා ගැනීමේ අරමුණින් උමං දුම්රියක් පැහැරගැනීමත්, ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමත් මෙම චිත්‍රපටයෙන් දැක්වෙනවා.
Denzel Washington, John Travolta, John Turturro, Luis Guzmán, Michael Rispoli සහ James Gandolfini මෙහි රංඟනයෙන් දායක වෙනවා.
විනාඩි 106ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩො. මිලියන 100ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. මිලියන 150ක් වේ. මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.6ක්, Rotten Tomatoes 51% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 88%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
චිත්‍රපටය ගැන මුලින්ම අඩවියේ ලිපිය පලකල සහෝදරයාටත්, මේ චිත්‍රපටය මට හඳුන්වා දී වෙන්කර දුන්න ලෂාන් සහෝදරයාටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.
ඩෙනසිල් වොෆින්ටන් සහ ජොන් ට්‍රැවොල්ටා කියන්නේ ඉතින් බලන්න වටිනම චිත්‍රපටයක් තමයි…










