EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. චිත්‍රපටය පටන්ගන්නේ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙන් ඇයට පහර දෙන්නන් සොයා ඔවුන්ට දඬුවම් කරන්න ඇය තීරණය කරනවා. ඔයාලම බලන්නකෝ …..
Share
Links
Comments



