EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Twits (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Katie Shanahan, Phil Johnston, Todd Demong
Cast
Go Full Cast PageThe Twits (2025) | “ විනාශවුන කානිවල් සිහිනය”
අද ඇරන් ආවෙ 3d cartoon movie එකක්. නම තමයි Twits (2025). මේක musical comedy film කාන්ඩයට අයිති වෙන්නෙ.
IMDB ratings වල 4.7 ගත්ත movie එකක්. පැය 1 යි විනාඩි 42ක් movie එක තියනවා.
ලෝක ප්‍රසිද්ධ ළමා කතා රචක Roald Dahl ගෙ කතා පොතකින් තමයි මේ movie එක හදල තියෙන්නෙ. Roald Dahl ගෙ රසිකයො නම් දන්නව ඇති පොතේ කොච්චර ලස්සනට කතාව ලියල තියනවද කියල.
කොහොම වුනත් කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා twits කියලා දෙන්නෙක්. වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකයි වගේ…හැබැයි මෙයාලා සාමාන්‍ය මිනිස්සු නෙවෙ. හැමවෙලාවෙම කාටහරි වලක් කපන්න බලන්න ඉන්න මෝඩ තකතීරු ජෝඩුවක්. මෙයාලට ඕන වෙනව කාර්නිවල් එකක් සහිත විනෝද උද්‍යානයක් හදන්න. ඒකට රජයෙන් විරුද්ධ වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක රජයත් එක්කයි තව මේකෙ ඉන්න ප්‍රධාන චරිත දෙක වෙන බීෂායි බබ්සියි දෙන්න එක්කයි ඇති වෙන යුද්ධයක් තමයි තියෙන්නෙ. මේ යුද්දෙ නම් මාරයි. බඩ පැලෙන්න හිනාවෙවි බලන්න පුලුවන් යුද්ධයක් තියෙන්නෙ….
බැලුවට පාඩු නැති film එකක්..
ඉතිරි ටික දැනගන්නනම් මේ අමුතු film එක බලන්නම වෙනවා












