CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3064 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 72p
Theerppu (2022) Sinhala Subtitles

Theerppu (2022) Sinhala Subtitles

Aug. 25, 2022India147 Min.
Your rating: 0
10 2 votes
Theerppu (2022) Sinhala Subtitles | “කුලමල ඉලිප්පු දේපල” | සිංහල උපසිරැසි සමඟ

(Theerppu (2022) Sinhala Subtitles) (Theerppu (2022) Sinhala Subtitle) (Theerppu 2022 Sinhala Subtitle) (Theerppu Sinhala Subtitle) (Theerppu Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දවස් 4 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… අඩා ! ඇත්තටම කියන තරම් මේ චිත්‍රපටය සුන්ඳරද…? පැය 2 විනාඩි 28 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කුල :මල :දේපල ඉලිප්පූ කතාවක් තමයි මේක..

5.6/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Prithiviraj Sukumaran ඇතුළු Indrajith Sukumaran , Vijay Babu , Isha Talwar , Saiju Kurup හා Hannah Reji මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Rathish Ambat විසින්.

කතාව ගැන කිව්වොත්, අබ්දු .. රාම්.. පෝටි.. කල්‍යාන් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් එකට ඉන්න යාළුවො ටිකක්… ඒ යාළුවො ටික අපි දැනට පැත්තකට දාමුකො.. කොහොමහරි මෙයාලා ඉන්න ගමට එනවා එක පිටරට සුද්ධියෙක්… ඒ සුද්ධිවත් අපි පැත්තකින් තියමුකෝ.. මෙතන වෙන ලොකුම වැඩේ තමයි මේ ලොකේ තියෙන හොඳම නිවාඩු නිකේතන වලින් එකක් පිහිටලා තියෙනාව මුහුදු වෙරළාසන්න ඉඩමක… ඒ ඉඩමත් අපි පැත්තකින් තියමුකෝ… මොන මඟුලක්ද මේ..¿?ඔක්කොම පැත්තකින් තිබ්බම මොකක් ගැනද මේ කියවන්නේ….! දැන් කියන්නම් මොකක්ද කියලා.. “මේක එක තීරණයක්” හැබැයි මේ තීරණය කුල මල දේපල ඔක්කොම මට්ටු වෙන එක තීරණයක්.. මොකක්ද ඒ තීරණේ….? මේ තීරණය කාට කාටත් කොහොම බලපායිද…? ඒ ගැන දැනගන්න නම් Theerppu / තීර්ප්පු ( තීරණය ) අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 5.7 /10 526 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Prithviraj Sukumaran isAbdulla Marakkar
Abdulla Marakkar
Isha Talwar isMythili Ram Kumar
Mythili Ram Kumar
Vijay Babu isRam Kumar Nair
Ram Kumar Nair
Saiju Kurup isParameshwaran Potty
Parameshwaran Potty
Siddique isBasheer Marakkar
Basheer Marakkar
Mamukkoya isMusaliyar
Musaliyar

Similar titles

Gridiron Gang (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1001 Nunakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Night Eats the World (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The King’s Letters (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyatri : Love Will Take Over (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hey Jude (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
35 – Chinna Katha Kaadu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Chanaka October 17, 2022 Reply

    Hi
    subtitel video ekata save karanne mona software ekenda kiyannako mata video wagayak thiyanawa hada ganna plz kiyannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published