EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thudikkum Karangal (2023) | සිංහල උපසිරැසි සමඟ

2023 දෙමළ ක්‍රියාදාම අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වේලුදෝස් විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු සහ Odiyan Talkies බැනරය යටතේ K. Annadurai විසින් නිෂ්පාදනය කරා, චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Vimal සහ Misha Narang රංගනයෙන් දායක වන අතරම විකට නළුවන් වන Sathish, Manoj Sakarapani, සහ තවත් බොහෝ පිරිසක් සහය චරිත නිරූපණය කරනවා මෙ චිත්‍රපටය මුලින් ‘වෙට්‍රි කොන්ඩන්’ කියලා නම තිබිබෙි පස්සේ තුඩික්කුම් කරන්ගල් කියලා නම තිබිබා ඉතින් රම්මිගේ දර්ශන මෙ චිත්‍රපටයේ ප්‍රධාන තැනක් ගන්නවා, ලෝරන්ස් කිෂෝර්ගේ සංස්කරණවලන් මෙිකේ ක්රියාදාම අනුපිළිවෙලවල් ලස්සනට අරන් තියෙනවා , විවේකාගේ පද රචනය සමඟ රාගව් ප්‍රසාද් මෙම චිත්‍රපටය සඳහා හොද සංගිත රසයක් දිලා තියෙනවා
.

කතාව පැත්තට ටිකක් හැරෙමු පටන් ගන්නෙම මිනිමැරුමකින් එවගෙම නරක නගරයක් ගැනයි කතාවෙි තියෙන්නේ, මත්ද්‍රව්‍ය මාෆියාව සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පවා පාලනය කරනවා මෙි නග⁣රයේ, ගැඹුරින් ආදරය කරන වෙමල් (විකී) සහ මිෂා නාරං ගේ ජිවිත වලට මෙි මත්ද්‍රව්‍ය මාෆියාවට සමිබන්ද මිනිස්සු ඇතුල් වෙනවා එයාලගේ ජිවිත වලට මෙි අය තර්ජනයක් වේනවා . එ අතර ජනප්‍රිය යු ටියුබි මාධ්‍යවේදීයෙක් මත්ද්‍රව්‍ය මාෆියාව පසුපස හඹා යන්න පටන් ගන්නවා පොලිසියත් එක්ක එකතු වෙලා අසාදරනය වෙනුවෙන් සටන් කරනවා , ඉතින් කතාව සරාංෂයක් මෙි කිවිවෙි

ආරමිබය නමි වෙන්නේ මෙහෙම. යූ ටියුබ්කාරයෙක් වුන වෙට්‍රි තමන්ගේ පුතා හොයමින් ඉන්න වයසක කෙනෙක් දකිනවා ක්ලාන්ත වෙලා නිසා උදවි කරනවා . එයා මෙ මහලු මිනිහාට උදව් කරන්න එයා‍ගේ නාලිකාව භාවිතා කරනවා එ නිසා සමාජ විරෝධී පුද්ගලයින්ට මෙයාව ආකර්ෂණය වෙනවා මෙතන ඉදලා ඔයාලම බලලා කතාව රස විදින්න

Comments