EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThug CR 143/24 (2025) | “ක්‍රිස්ටි ඝාතන නඩුව”
මේක ගැන ටිකක් කියනවනම් මිණීමැරුම් කිහිපයක් ගැන පොලිස් විමර්ශන සහිත කුතුහලය සපිරි හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , අන්තිම මොහොත වෙනකන් මිණීමරුවා කවුද මරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අමාරු කතාවක්
IMDb අගයනම් 5/10 ක් වගේ තමයි අරගෙන තියෙන්නෙ , ඒ වගේම රචනය හා අධ්‍යක්ෂණය බාලු එස් නායර් විසින් , රංගනයෙන් දායක වෙන්නෙ චින්තු පී. , බින්දු පනික්කාර් , සිද්දික් , ධ්‍යාන් ස්‍රීනිවාසන් , වගේ නලු නිලියන් පිරිසක්
කතාව ගැන කිව්වොත් කේරලේ ආලප්පුලා වල සිද්ධවෙන මිණීමැරුම් 3 ක් ගැන විසඳන්න CI පරලෝකම්ට බාරවෙනවා , දාම ඝාතනයක් කියලා සැකකෙරෙන මේ මරණ අතර පොලිස් ප්‍රධානියගෙ මල්ලිත් ඉන්නවා , ඉතින් මේ අපරාධ කොහොම විසදයිද කියලා බලන්න ආරාධනා කරමින් සමුගන්නවා ,
Share
Links
Comments


