CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2977 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 2024India126 Min.
Your rating: 0
8.1 15 votes
Thundu (2024) | නල්ල මලේ තාත්තයි පුතයි

මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො ‍රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.

රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.

Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.1 /10 460 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primitive War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: Chipwrecked (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tej… I Love You (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhamakalapam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaiyilla Pattathari (2014) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published