CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3601 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 03, 2023United States109 Min.
Your rating: 0
9.6 9 votes
Til Death Do Us Part (2023) | අල්තාරයෙන් පැනගිය ඝාතක මනාලිය

Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට අයත් වෙන පැය 1 විනාඩි 51 ක ධාවන කාලයකින් යුතු සිනමා පටයක්. Timothy Woodward Jr. ගේ අධ්‍යක්ෂනයක්. රඟපෑමෙන් එකතු වෙනවා Cam Gigandet (බෙස්ට්මෑන්), Jason Patric (මනමාලයා) සහ Natalie Burn මනමාලි).
වැඩි විස්තර නැතිව කතාවට යමු. කතාව ආරම්භ වෙන්නෙ වෙඩින් එකකින්. නමුත් අන්තිම මොහොතේ, කාටත් හොරෙන්, මංගල ඇඳුම පිටින් මනමාලි පැනල යනවා. මනමාලයගෙ යාලු මනමාලයො හත් දෙනා ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. මනමාලි ඇතුලු මේ ඔක්කොම කට්ටිය “යුනිවසිටිය” නමින් හැඳින්වෙන දරුණු රහසිගත ඝාතන සංවිධානයක හොඳම සාමාජිකයන්. ඇතුලට ආවට පස්සෙ කාටවත් මේ සංවිධානය අත්හැරල යන්න බෑ. ඒකයි නීතිය. ඉතින් මනාලියට සිද්ධවෙනවා තම ජීවිතය රැකගන්න මනාලයා ඇතුලු මේ අට දෙනා එක්ක බිහිසුණු සටනක් කරන්න.
විශේෂයෙන් කියන්න ඕනෙ මේක අමානුෂික දර්ශන සහිතයි. සිපගැනීම් හැරුනම අසභ්‍ය දර්ශන නම් නෑ.

Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4 /10 1,771 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Cam Gigandet isBest Man
Best Man
Orlando Jones isGroomsman 4
Groomsman 4
Pancho Moler isGroomsman 7
Groomsman 7
Neb Chupin isGroomsman 2
Groomsman 2
D.Y. Sao isGroomsman 1
Groomsman 1
Alan Silva isGroomsman 6
Groomsman 6

Similar titles

Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Planet Hulk (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10 Versus the Universe: The Movie (2020) With Sinhala Subtitles
Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maari 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dogman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seven Years in Tibet (1997) Sinhala Subtitles
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 19, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published