CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2572 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 25, 2023India153 Min.
Your rating: 0
8.5 13 votes
Toby (2023) | සිංහල උපසිරැසි සමඟ

Toby (2023) කන්නඩ චිත්‍රපටයටෙ සිංහල උපසිරැසියක් අරගෙනයි. ඔයාලා Garuda Gamana Vrishabha Vahana (2021) කියන ෆිල්ම් එක බැළුව නම් දැනටමත් ඔයා දන්නවා ටොබී කියන්නෙත් මොකක්ද කියලා. ඒ වගේම ප්‍රචණ්ඩකාරී ෆිල්ම් එකක් මේකත්.

එක් ගමකට අලුතෙන් පොළිස් නිළධාරියෙක් එනවා. ඇවිල්ලා අනිත් නිළධාරීන් එක්ක විස්තර කථා කර කර ඉද්දි එක පාරටම කෙල්ලෙක් ඇවිල්ලා බැනවදිමින් පොළීසියට ගලකින් ගසනවා. ඇය කියන්නෙ ඇය ඇයගෙ තාත්තා අතුරුදහන් කියලා පැමිණිල්ල දාලා දින 3ක් වෙනවා තාම හොයල දුන්නෙ නෑ කියලා. ඉතිං අලුත් නිළධාරියා මේ ගැන දැනට ඉන්න නිළධාරීන්ගෙන් ඇහුවම කියන්නේ, ඒකා උන්මත්තකයෙක් කොහේ හරි බීලා වැටිලා ඇති කියලයි.

ඉතිං මේ අලුත් නිලධාරියා මේ නඩුව භාරගන්නවා ඔහුගෙ පළවෙනි නඩුව විදියට. ඉතිං මේ නැති වුන කෙනාගෙ නම තමයි ටෝබි කියන්නේ. මොහු ගැන විස්තර තියෙන ෆයිල් එකක් ඉල්ලුවම පොළීසියේ තනි රාක්කයක්ම ටෝබිට වෙන් කරලා තියෙනවා දකින නිලධාරියා පුදුම වෙලා යනවා.

කොහොමෙන් කොහොම හරි මොහු ටොබීව සොයන්න පටන් ගන්නවා. ඒ ගමනෙදි තමයි මේ ප්‍රචන්ඩකාරී කථාව දිගෑරෙන්නේ.. ඔයාලත් එහෙනම් මේ ටොබීගෙ ප්‍රචන්ඩකාරී ගමන එක්ක අනිවාරෙන්ම එකතු වෙන්න. යක්ෂයෙක්ට පණ පෙවූ පියතුමෙක් සහ දියණිය වෙනුවෙන් නැඟී සිටි පියෙක් ගෙ කථාවයි මේ.

සයිතාන්.. ශයිතාන්… එයාව අඳුනගන්නෙ කොහොමද කියලා දන්නවද? මුලින්ම එයා ඇවිල්ලා අපිව බේරගන්නවා.
කථා කල සැනින් දෙවියන්ට කලින්, එයා ඇවිල්ලා ඉදීවි. එක පාරක් එයා විශ්වාස කලොත්, තදින්ම වැලදගන්නවා.
පණ ගිහින් මරණය ලැබෙනකම්ම.

එයා එයි, සර්.. හැමෝම එයා එන එකක් නෑ කියලා හිතනකොට.. එයා එයි සර්.. ටෝබි එයි.

Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 7.9 /10 2,029 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Departed (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheemadevarapally Branchi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Freaks Youre One of Us (2020) Sinhala Subtitles
Hercules and the Amazon Women (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • sheron December 26, 2023 Reply

    leave the world behind onee

Leave a Reply to sheron Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published