EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tornado (2025) | සිංහල උපසිරැසි සමඟ

 

1970 කාලයේ ස්කොට්ලන්ඩ් වල සිදුවු සිදුවිමක් හරහා තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. එක්තරා කණ්ඩායමක් රත්තරං වගයක් කොල්ල කාලා යද්දි ඔවුන්ගෙන් ඒක හොරකම් කරනු ලබනවා. මේක හොරා ගත්තා කියලා මේ කණ්ඩායම ටොනේඩෝ කියලා ගැණු ළමයෙක් පස්සෙන් තමයි පන්වන්නේ. ඇත්තටම මේ ගැණු ළමයා මේ රත්තරං ටික අරගත්තාද? එහෙම ගත්තා නම් මොවුන්ගෙන් මේ අය මේක හොරකම් කලේ කොහොමද? ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. මේකේ මිට වඩා ලොකු කතාවක් නම් කියන්න ලැබෙන්නේ නැහැ ඒ සිදුවිම වටා මේ කතාව ගෙතිලා තියන නිසා. පවුලේ හැමෝටම බලන්න පුලුවන් නිර්මාණයක් ඉතින් ඩ්‍රාමා ටයිප් ඇක්ෂන් චිත්‍රපටියක් හොයනවා නම් මේ චිත්‍රපටිය අරන් බැලුවාට පාඩුවක් වෙන එකක් නම් නැහැ

Comments