EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Transporter 3 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alice Di Giacomo, Christel Bordon, Cyril Pavaux, David Campi-Lemaire, Elsa Cuvillier, Fabrice Jeandemange, Farah Mahlaoui, Laurent Blu, Lucie Gratas, Lucie Truffaut, Manuela Rosas-Landa, Matthieu de la Mortière, Olivier Megaton, Rachel Corlet-Soulier, Sandie Louit, Sylvain Lagonie, Thomine de Pins
Cast
Go Full Cast PageTransporter 3 (2008) | ප්‍රවාහකයා 3
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, ජේසන් ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ෆ්‍රැන්ක් කියල, යම් මැර පිරිසක් විසින් ඇවිල්ල එයත් එක්ක ප්‍රවාහන ගනුදෙනුවක් ගැන කතා කරනව, නමුත් ඒකට ෆ්‍රැන්ක් කැමති වෙන්නෙ නෑ, එයා වෙන ප්‍රවාහකයෙකුගෙ ලිපිනයක් එම පිරිසට දෙනවා ඒ වැඩේට එයාව සමබන්ධ කරගන්න කියල, එයාගෙ නම මැල්කම්, නමුත් මැල්කම් ට ඒ වැඩේ කරන්න බැරි වෙනවා, මොකද එම ප්‍රවාහන කටයුත්ත සාමාන්‍ය එකක් නෙමෙයි, ඊට පස්සෙ අර පිරිස කෙලින්ම එන්නෙ ෆ්‍රැන්ක් ව හම්බ වෙන්න, ෆ්‍රැන්ක් ව බලෙන්ම එයාලගෙ තැනකට අරගෙන ගිහින් එයාගෙ අතට යම් වළලු උපරණයක් දානවා, ඒක තාක්ෂණික උපාංගයක්, එම උපාංගයෙත් ලොකු විස්තරයක් තියෙනවා, ඒ ගැන ඔයාලට තේරුම් ගන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒ වගේම ෆ්‍රැන්ක් ට ලැබෙන ජොබ් එක තමයි, යම් බෑග් වගයක් සහ ගෑනු ළමයෙක්ව ප්‍රවාහනය කරන්න, ඉතින් මේ කටයුත්ත ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, ෆ්‍රැන්ක් ට එම කටයුත්ත අකමැත්තෙන් හරි කරන්න වෙනව, මොකද අර මැර පිරිසගෙ බල කිරීම නිසා තමයි ෆ්‍රැන්ක් ට ඒ වැඩේ කරන්න සිද්ධ වෙන්නෙ, අපි බලමු ෆ්‍රැන්ක් එම ප්‍රවාහන කටයුත්ත කරන්නෙ කොහොමද කියල.











