

“Traumatika (2024)” චිත්‍රපටය IMDb හි 5.1/10ක් චිත්‍රපටය සඳහා ලැබී ඇති අතර මෙය සාමාන්‍ය ත්‍රාස චිත්‍රපටයකට වඩා ගැඹුරු සිතුවිලි ඇති කරවන සිනමාකෘතියක් බව සඳහන් වෙනවා.
අපි කතාව පොඩ්ඩකට බැලුවොත්
Mikey නම් කුඩා දරුවෙකු වටා … ඔහුගේ මව Abigail අඳුරු බලයකින් ශාපයට ලක් වෙයි. මේ සාපය කෙළවරක් නොව, පරම්පරා පුරා පැතිරෙන ශාපයක්. ශාපයෙන් ගැලවීමට මිකෙයි ට පුලුවන් වෙවි ද ?අතුරුදන් ඌ ලමයි බේරාගෙන ශරිප් ට දිවි ගලවාගැනීමට ඉඩක් ? Rebekah Kennedy විසින් නිරූපණය කළ Abigail චරිතය විශේෂයෙන්ම චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.
Pierre Tsigaridis විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයක්
| Options | Quality | Language | Size |
|---|---|---|---|
| WEBRip 480p | 475 MB | English | |
| WEBRip 720p | 950 MB | English | |
| WEBRip 1080p | 1.9 GB | English |