EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tremors (1990) | බින්කුන්ඩෝ

මම මේකට දාපු නම  බින්කුන්ඩෝ  කියල . මොකද කියල බැලුවම තේරේවි . මේ තියෙන්නේ පලමු කොටස ඒ කියන්නේ Tremors (1990) චිත්‍රපටියේ උපසිරැසිය. කතාව ගැන ටිකක් කියනවනම් , මේක සිද්ද වෙන්නේ ඇමරිකාවේ දුෂ්කර ටවුමක. ජිවත් වෙන මිනිස්සු ටිකක් වටා .හරිම ඒකාකාරී ජිවිතයක ගෙවන මිනිස්සුන් ට එකපාරටම විනාසයක් කඩා පාත්වෙනවාකඩා පාත්වෙනවා කිවුවට පොලව යටින් එන්නේ . මේ ගමට එනවා කවදාවත් හොයා ගත්තේ නැති සත්තු ජාතියක් . පට්ට ලොකු ඒවගේම හොදට මොලේ තියන එවුන් වගයක්. ඉතින් ගමේ මිනිස්සු උන්ව පරද්දල ජිවිතේ බෙර ගන්න විදිය තමා චිත්‍රපටිය පුරාම තියෙන්නේ . මටනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්., මම හිතනවා ඔයාලටත් පුළුවන් වේවි කියල. IMDB රේටින් 7 ට වඩා  අරන් තියනවා . ඒ කෙන්ම හිතා ගන්නකො.

Comments