EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tum Se Achcha Kaun Hai (2002) | ඔබට වඩා හොද කිසිවෙක් නොමැත

නගරයේ සිට ගමට චාරිකාවක් සදහා එන තරුණියකට ගමක සිටින තරුණයෙක් හම්බ වෙනවා ..ඒ තරුණයාට ගායකයෙක් වෙන්න සිහිනයක් තියෙනවා ..ඒ තරුණයා ඇත්තටම ඒ සම්බන්ධව දක්ෂයි කියලා දැන ගන්න ඒ තරුණිය ඒ තරුණයාට නගරයට පැමිණ ඔහුගේ සිහිනය සැබෑ කර ගන්න ලෙස ඉල්ලනවා ..එතින් තරුණියගේ ඉල්ලීම හා ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇය නගරයට එනවා… එත් නගරයේ දී ගායකයෙක් වීම එතරම් ලේසි කරුණක් නොවන බව එයාට හැගෙනවා …එතැනදී ඔහුට වෙනත් ධනවත් තරුණියක් විශාල වශයෙන්උදව් කරනවා …දැන් ඔහු ජනප්‍රිය ගායකයෙක් ..එත් දැන් ඔහුට අර තරුණියන් දෙදෙනා ගෙන් එක කෙනෙක් තෝරා ගන්න වෙනවා …ඔහු කවුරුන්ද තෝරා ගන්නේ ?????? ..අවසානයේ ආදරණිය ඔබගේ ඇසට කදුලක් ඒවි කියන පොරොන්දුවත් සමග මම සමු ගන්නම් !!

Comments