CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1732 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 16, 1989United States100 Min.
Your rating: 0
7.4 5 votes
Uncle Buck (1989) | ළමයි බලාගන්න එන මැන්ටල් බක් මාමා

 

”අංකල් බක්, එහෙමත් නැත්තම් බක් මාමා” 1989 වසරේ සිට මේ දක්වා බොහොමයක් එකල දෙනාගේ සිත් ඇදගත්, හාස්‍යජනක චිත්‍රපටියකි. ජෝන් හියුස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ විනෝදකාමී තරබාරු බක් මාමාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ ජෝන් කැන්ඩි විසිනි. මේ වෙද්දි නම් මෙයා අපි අතරේ නෑ. වයස අවුරුදු 43ක් වගේ බොහොම කෙටි වයසකින් මෙයගේ ජීවිත ගමන අවසන් වෙලා තියනවා. ඒ හදිසියේ ඇතිවුන හෘදයා බාධයකින්. කොහොමවුනත් මේ අංකල් බක් චරිතය අදටත් හොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙකුගෙ මතකයේ සුන්දරව ‍රැදිලා තියනවා.

 

 

කවුද මේ අංකල් බක් කියන්නේ ?

අංකල් බක් කියන්නේ බොහොම ආකර්ශනීය පෙනුමක් තියන විනෝදකාමී, තරබාරු, මැදිවියේ ඉන්න තනිකඩයෙක්. ගොඩක්ම මෙයා වගකීම් විරහිත හා නොසැලකිලිමත් ලෙස වැඩ කරන්න හුරු වුන කෙනෙක්. මෙයාට මෙහෙම අඩුපාඩුකම් තිබුනා වුනත් මෙයාට රත්තරන් හදවතක් හා ජීවිතයේ අභියෝග හමුවේ ඊට මුහුණ දීමට බොහොම අපූරු අද්විතීය හැකියාවක්ද තියනවා.

කතාව ගැන කෙටියෙන් පුංචි විස්තරයක්,

බොබ් සහ සින්ඩි යන යුවලට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ගැනු ළමයින් දෙන්නයි, එක පිරිමි ළමයයි. මෙයාලගේ දෙන්නෙක් හරිම පොඩියි, ඒ තමා මයිල්ස් සහ මේයිසි. ලොකම කෙනා වයස අවුරුදු 15ක නව යොවුන් වියේ පසුවන මුරණ්ඩු නාහෙට නොහාන ටියා. දවසක් අනපේක්ෂිත විදියට පවුලේ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් බොබ් සහ සින්ඩිට හදිසියේම නගරය අත ඇරලා යන්න වෙනවා. ඉතින් මේ හදිසියේ ළමයින් බලාගන්න කෙනෙකුව හොයාගන්න විදියක් දෙන්නටම නැතුව බැරිම තැන බොහොම අකමැත්තෙන් බක්ට මේ ළමයි තුන්දෙනාව බලාගන්න එන්න කියලා මේ යුවල කතා කරනවා. විශේෂයෙන්ම මේ බොබ්ගේ බිරිඳ ඒ කියන්නේ සින්ඩි නම් කැමතිම නෑ මේ බක්ට. කොච්චරද කිව්වොත් ආයේ කැමතිම නෑ. කරකියා ගන්න දෙයක් නැතිම කමට තමා මේ මනුස්සයට අවසානයේ කතා කරන්න තීරණය කරන්නේ. මේ සින්ඩි කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයට ”බක් වගේ මනුස්සයෙක් ළඟ තමන්ගේ ළමයින්ව තියලා යන්න ආරක්ෂාකාරී බවක් දැනෙන්නේ නෑ” කියලා, මේ කොහොමින් කොහොමහරි අවසානයේ මෙයාලා ළමයින්ව බක්ට බලාගන්න දීලා යනවා. කතාව පටන් ගන්නේ මෙන්න මෙතනින්

එහෙනම් කතාව ගැන මම ඔයාලට තවත් දුරට විස්තර කියන්න අදහස් කරන්නේ නෑ.

අරගෙනම එහෙනම් බලලා රසවිඳින්න.

පවුලේ හැමෝම එක්ක මේ චිත්‍රපටිය බලන්න පුළුවන්.

Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baiscopelk)
IMDb 7.1 /10 108,688 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

John Hughes
Director

Cast

John Candy isBuck Russell
Buck Russell
Gaby Hoffmann isMaizy Russell
Maizy Russell
Macaulay Culkin isMiles Russell
Miles Russell
Amy Madigan isChanice Kobolowski
Chanice Kobolowski
Elaine Bromka isCindy Russell
Cindy Russell
Garrett M. Brown isBob Russell
Bob Russell
Laurie Metcalf isMarcie Dahlgren-Frost
Marcie Dahlgren-Frost
Brian Tarantina isE. Roger Coswell
E. Roger Coswell

Similar titles

Azhar (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You Can’t Run Forever (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Astronaut (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Batman: The Long Halloween, Part Two (Video 2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham Knight (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fable (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thief and the Cobbler (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once In The Desert (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 11, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published