CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2378 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 23, 2025United States103 Min.
Your rating: 0
9.9 21 votes
Until Dawn (2025) | ”හිරු නැගෙන තුරු”

මේ අවුරුද්දේ එළියට ආපු තවත් විශිෂ්ට ගණයේ Horror සලරුවක් තමයි “Untill Dawn” කියන්නේ.. Horror සහ Survival කියන ශානරයන් දෙකට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් මිනිත්තු 43 ක් වෙනවා.. IMDb 5.8 ක අගයක් වගේම කුණු තක්කාලි 52% ක අගයකුත් ලබාගෙන තියෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg විසින්. Sony Pictures ලගේ බෙදාහැරීමෙන් තමා මේ චිත්‍රපටය ලොවපුරා විකාශය වෙන්න ගත්තේ.

කතාව පැත්තට ගියාම Genre එකෙන්ම තේරෙන විදිහට යාළුවෝ කීපදෙනෙක් ජීවිතේ බේරගන්න දරන උත්සාහයක් තමා මේකෙන් විස්තර වෙන්නේ.. ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්.. මෙතනින් ක්ලෝවර් කියන කෙනාගේ නංගි අතුරුදහන් වෙලා.. මෙයාලා ගමනක් ගිහින් එහෙමම ක්ලෝවර්ගේ නංගි’ එහෙමත් නැත්තම් මෙලනි කියන කෙනාව හොයන්න යම් තැනකට එනවා.. එතන ගෑස් ස්ටේෂන් එකක්.. ක්ලෝවර් එතන ඉන්න කෙනාගෙන් දැනගන්නවා තමන්ගේ නංගි විතරක් නෙමේ තව ගොඩාක් අය යම්කිසි නිම්නයකට ගියාම එතනින් එහාට අතුරුදහන් වෙනවා කියලා.. මෙයාලා මේ නිම්නය හොයාගෙන යනවා.. එතන තියෙනව එක ගෙදරක්.. මේ ගෙදර ඇතුලේ තමයි හැමදෙයක්ම සිද්ධවෙන්නේ.. මෙයාලට නොසිතූ දේවල් ගොඩකට මෙහෙදි මූණ දෙන්න වෙනවා..

තව විශේෂ දෙයක් තමයි මේ ගෙදර ඇතුළෙදි මේ කිසිම කෙනෙක් එකපාර මැරෙන්නේ නෑ.. කීප වතාවක් වද දීලා දීලා තමයි මරවන්නේ.. කොටින්ම කීවොත් මේ අයට බේරෙන්න අවස්ථාවන් තමයි මේ දෙන්නේ.. ඉතින් මේ යාළුවොන්ට මේ අවස්ථාවන් වලදි තම තමන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් සදහටම මැරෙන්න වෙයිද? මෙලනිව හොයාගන්න පුළුවන් වෙයිද? කවුද මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලිහාගෙන යන්න පුළුවන් මේ චිත්‍රපටය බලන ගමන්ම..

ඉතින් ක්ලෝවර් චරිතයට Ella Rubin, මෙලනිගේ චරිතයට Mala Mitchell, ඒබ් ගේ චරිතයට Belmont Camell, මැක්ස් ගේ චරිතයට Michael Cimino, මේගන් චරිතයට Ji Young Yoo වගේම නීනා චරිතයට Odessa A’zion රංගනයෙන් දායක වෙනවා..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පවුලේ සැමට එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්.. Violence දර්ශන අන්තර්ගත වුණාට Nude සීන් එහෙම මොකුත් නෑ.. මම පුළුවන් තරම් භාෂාව බාල කරලා සබ් හදලා තියෙන්නේ හැමෝටම රසවිඳින්න පුළුවන් වෙන්න.. එහෙනම් බලලා විනෝද වෙන්න, මං ගිහින් එන්නම්..

Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 5.8 /10 20,852 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ella Rubin isClover Paul
Clover Paul
Odessa A'zion isNina Riley
Nina Riley
Maia Mitchell isMelanie Paul
Melanie Paul
Peter Stormare isDr. Alan Hill
Dr. Alan Hill
Zsófia Temesvári isWendigo Melanie Paul
Wendigo Melanie Paul
Lotta Losten isReporter
Reporter

Similar titles

Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abraham’s Boys: A Dracula Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gravity (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Always Comes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Nuwan May 31, 2025 Reply

    ❤️👍

  • SITARA June 11, 2025 Reply

    ජරාවක් කතාව කිසිම වැඩක් නෑ

  • Niroshan September 13, 2025 Reply

    ❤️

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published