EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Vaa Vaathiyaar (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Pageඅබිරහස් හැකර් කණ්ඩායම
සුභ දවසක් යාළුවනේ ඔන්න අද මම ආවේ 2026 ජනවාරි 14 වන දින දමිළ සිනමාවෙන් නිකුත් කරපු , VaVadhiyar
කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි
ඉතින් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වන පිරිස අතර ප්‍රධාන චරිතය කාර්ති ත් ප්‍රධාන නිළිය ලෙස ක්‍රිති ශෙට්ටි දායක වෙනවා….
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නාලන් කුමාරසාමි විසිනි
හරි අපි දැන් යමුකෝ කතාව පැත්තට
නළු කාර්තිගේ සීයා වන නළු රාජ්කිරන් ගොඩක් හොඳ MJR ගේ රසිකයෙක් ඉතින් …මේ තත්වය තුළ දැඩි අසනීප තත්වයක් හින්දා නළු MJR ව රෝහලට ඇතුළත් කර ඇති අතර එයාව පුද්ගලිකව බලන්න බැරිඋණ නිසා එයා තමන්ගේ යාළුවොත් එක්ක මහ පාන්දර සිනමා රඟහලකට ගිහින් එයාගේ චිත්‍රපටිය බල බල ඉද්දී පාන්දර 3.30ට එම්.ජෙර්.ආර්.ගේ මරණය ගැන පුවත් දැනගන්නවා
මේ නිසා ශොක් වෙලා ඉන්නකොට රාජ්කිරන්ට මුණුපුරෙක් ලැබුණා කියලා ආරංචියක් එනවා..ඒ මුණුපුරාගේ උපතත් එම්.ජේ.ආර්. ගේ මරණයත් එකම වෙලාවේ සිදු වුන නිසා මෙයාගේ මුණුපුරා MJR ගේ පුනරුප්පත්තිය කියලා විශ්වාස කරනවා මේක තමයි චිත්‍රපටියේ ආරම්භය වෙන්නේ
ඉතින් ප්‍රබන්ධ නගරයක් වන මසිලා වල ජීවත් වන, රාජ් කිරන්. MGR මිය යන අතරම, ඔහුගේ මුනුපුරා (කාර්ති) උපත ලබපු නිසා. ඔහු තම මුනුපුරාට රාමේෂ්වරන් ලෙස නම තියලා එයාව අවංක පොලිස් නිලධාරියෙකු ලෙස ඇති දැඩි කරන්න හිතනවා
ඒත් රාමේෂ්වරන් තමන්ගේ සීයා බලාපොරොත් කඩකරමින් සීයට හොරෙන්,අල්ලස් වංචා සියල්ල කරමින් පොලිස් සේවය සිදු කරනවා,
මෙම තත්වය තුළ, ‘යෙලෝ ෆේස්’ නමින් ක්‍රියාත්මක වන අභිරහස් හැකර් කල්ලිය සංවේදී දේශපාලන වීඩියෝවක් ලීක් කරනවා රාමේෂ්වරන් ඒ කල්ලිය අල්ලගන්න උත්සහ කරමින් ඉන්නවා
මේ අතර තමන්ගේ සීයා මැරුණට පස්සේ( MJR ) වාදියාර් කියන නමින් අළුත් චරිතයක් මේ කාර්ති කියන චරිතයට ආරූඪ වෙනවා හරියට නිකන් හොල්මනක් වැහුණා වගේ
ඊටපස්සේ මේ යෙලෝෆේස් කියන හැකර් කල්ලියට හොරෙන්ම මේ වාදියාර් කියන කෙනා රමේශ්වරන්ගේ ඇඟ ඇතුළේ ඉඳගෙන උදව් කරන්න පටන් ගන්නවා
මේ විදිහට මේ වාදියාර් කියන චරිතය ඇයි මේ කල්ලියට ඇයි උදව් කරන්නේ ඒකේ අරමුණ මොකද්ද? කියන ප්‍රශ්න වලට උත්තර දේවල් ඕන නම් කතාව ඔයාලා බලලම ඉන්න ඕන
ඉතින් මම ආරධනා කරනවා ඔයාලට මේකත් බලන්න කියලා











