EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vampires (1998) | පිසාච දඩයම (18+)

මේක 1998 ආව ලේ උරා බොන පිසාචයෝ ප්‍රධාන කරන් නිෂ්පාදනය වෙලා IMDb රේටිං එක 6.1/10ක් ගත්තු ‍ෆිල්ම් එකක්.ඔව් ඒ කියන්නේ මේක ඇවරේජ් බලන්න පුලුවන් හොද කතාවක් එක්කලා ආව ‍ෆිල්ම් එකක්.ධාවන කාලය පැය 1යි විනාඩි 44යි. හොරර්, ඇක්ශන් වර්ගයට අයත් වෙන මේකේ තියෙන්නේ වතිකානුවේ පල්ලි මුල් කරගෙන පල්ලි විසින් මෙහෙයවන වෑම්පයර්ලා මරණ කණ්ඩායමක් ගැන. කණ්ඩායමේ ප්‍රදානම අරමුණ තමා මේ පිසාචයන්ගේ මහ එකාව හොයා ගන්න එක.හොයලා ඌව මරලා දාන එක.

ඉතින් ‍ෆිල්ම් එක බලන්න…. එහෙම පිසාච ලොක්කෙක්ව අල්ල ගන්න පුලුවන්ද සහ එහෙම එකෙක්ව මෙයාලට මරන්න ද පුලුවන්ද කියලා ! අහ් තව එකක් සමහරවිට අවසානයේ බලාගෙන යද්දි ඔයා කන්‍ෆියුස් උංගා-බුංගා වෙන්නත් බැරි නෑ හොදේ !!

Comments