EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vijay 69 (2024) | “නොමැකුන සිහිනය”

 

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි නෙට්ෆ්ලික්ස් මාර්ගයෙන් රිලීස් උන විජේ 69 කියන හින්දි ෆිල්ම් එකට..

මේක ගැන කියනවනම් බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

කතාව ගැන කියනවනම් විජේ කියන පුද්ගලයා අවුරුදු 69 දි ත්‍රයිතලෝන් වලට ගිහිල්ලා පදක්කමක් දිනාගන්න දරණ උත්සාහයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..

Comments