EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWarhorse One (2023) | සුරදූතයා
Warhorse One (2023) Sinhala Subtitles) (Warhorse One (2023) Sinhala Sub)
ඔයා The Covenant 2023 ,Kandahar 2023 එහෙම බලපු කෙනෙක්නම් මේ Film එක නොබලා ඉන්න එපා. Warhorse One කියන්නෙ ඒ වගේම Mission එකක් මත පදනම් උන චිත්‍රපටයක්. Adventure / War ගණයට අයත් වෙන මේ චිත්‍රපටය imdb 4.8/10 කුණු තක්කාලි 78% ලබාගෙන තියනවා. Johnny Strong, William Kaufman අද්‍යක්ශනයෙන් Johnny Strong , Athena Durner ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවෙන Warhorse One පැය 2 විනාඩි 6 ක කාලයක් දිවෙනවා.
Navy Seal කණ්ඩායමක් එක Mission එකක ඉන්නකොට ඉහළින් එන නියෝගයකට එයාලට වෙන Mission එකකට යන්න සිද්ද වෙනවා. ඒත් අවාසනවට මෙයාලා යන හෙලිකොප්ටරයට ආර්පීජී එකක් වැදිලා අනතුරකට පත් වෙනවා. මෙයාලගෙන් බේරෙන්නෙ මේ කන්ඩායමේ ප්‍රධානියා විතරයි. ඉතිං ඔහු ඉස්සරහට මුහුන දෙන විදිහ තමා මේ චිත්‍රපටයේ තියෙන්නෙ.











