CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3024 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 04, 2023India118 Min.
Your rating: 0
7.2 9 votes
Web (2023) | “මකුලු දැලක පැටලුණු සුරූපිණියෝ”

තින් මේක අධ්‍යක්ෂණය කරන්නේ N.Haroon කියන අධ්‍යක්ෂකවරයා..ඒ වගේම මේක V.M. Munivelan ගේ නිෂ්පාදයක්..මේකේ Cast එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන වශයෙන් Natarajan Subramaniam සහ Shilpa Manjunath ඇතුලුව Rajendran, Shaashvi Bala සහ Subha Priya වගේ නලු නිළි කැලක් එකතු වෙලා තියනවා..රේටින්ග්ස් ගැන බැලුවොත් මේ චිත්‍රපටියට 6/10 ක IMDb අගයකුත් 63% ක ගූගල් පරිශීලක මානප ප්‍රතිශතයකුත් ලැබිලා තියනවා..ඊට අමතරව මේ චිත්‍රපටය Psychological Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..

Web Tamil Movie (2023): Cast | Trailer | Songs | OTT | Release Date – News Bugz

දැන් එහෙනම් අපි ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මේ චිත්‍රපටය ගෙතෙන්න පටන් ගන්නේ මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වුණු ගෑණුළමයි තුන්දෙනෙක් වටා..මේ තුන්දෙනා නමින් අභී, නිශා සහ මහා..ඉතින් මෙයාලා හොඳම යාලුවෝ වගේම වැඩ කරන්නෙත් එකම IT කම්පැනියක..මෙයාලා තමන්ගේ දෙමව්පියෝ කියන දේවල්වත් තකන් නැතුව තමන්ට ඕන විදියට විනෝද වෙවී කාලය ගත කරන එක තමයි කරන්නේ..දවසක් මෙයාලා පාර්ටියකින් පස්සේ වෙරිමරගාතේ වාහනෙත් අරන් යන වෙලාවක එයාලා කවුරුවත් නොහිතන විදියට මනෝව්‍යාදිකයෙක් විදියට හැසිරෙන පුද්ගලයෙක් විසින් මෙයාලව පැහැර ගන්නවා..ඒ පැහැරගැනීමත් එක්ක තමයි මේ කතාව හරියටම ආරම්භ වෙන්නේ..ඉතින් ඇයි මෙයාලව පැහැරගන්නේ..? ඇත්තටම කවුද මේ ⁣මනෝව්‍යාදිකය ? මොකද්ද මෙයාලව පැහැරගත්ත එක පිටිපස්සේ තියන ඇත්තම කතාව කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

ෆිල්ම් එක ගැන තවත් දෙයක් කිව්වොත් මේක Psychological Thriller එකක් නිසා මුල් භාගෙදි අපිට මොකද්ද මේ වෙන්නේ කියලා පැහැදිලි අදහසක් ගන්න අමාරුයි..ඒ නිසා මේක හරියටම තේරුම් ගන්නනම් අවසානය වෙනකන්ම ෆිල්ම් එක නරඹන්නම වෙනවා..

Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 6 /10 36 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

N Haroon
Director

Cast

Similar titles

Captain Miller (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aruvam (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Fresh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lives of Others (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clock (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published