EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wolf Man (2025) | වෘකයෝ

 

Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Universal Pictures හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 43. Christopher Abbott, Julia Garner, Sam Jaeger ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

මන් පොඩියට කතාව කියන්නම් ඉතින් පොඩි කොල්ලෙක් එක්ක එයාගේ තාත්තා යනවා දඩයමේ යන්නේ මුවෝ දඩයමේ.. ඉතින් එක පාරටම මුවෙක් දැක්ක නිසා පොඩි කොල්ලා යනවා තාත්තාවත් දාලා හොද ඉලක්කයක් අරගෙන මේ මුවාව දඩයම් කරන්න , ඉතින් හදිසියේම මේ කොල්ලා දකිනවා අමුතුම සතෙක් , ඊට පස්සේ තාත්තා එනවා පුතා ලගට තාත්තා දකිනවා මේ සතා කවුද කියලා එත් පුතාට කියන්නේ වලහෙක් කියලා, ඉතින් ඊට පස්සේ මේ තාත්තා තීරණය කරනවා මේ සතාව මරලා දාන්න , ඊට පස්සේ කතාව ඔයාලා බලලාම ඉමු

එහෙනම් රසවිඳින්න.

Comments