EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ
Director:Hari, N. John Albert
Cast
Go Full Cast PageYaanai (2022) Sinhala Sub
Yaanai (2022) Sinhala Subtitle
Yaanai (2022) Sinhala Subtitles
Yaanai (2022)
2022 ජුලි මස පලමුදා සිනමාශාලා තිරගතවීම් ආරම්භ වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Arun Vijay විසිනි ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Priya Bhavani Shankar ද විලන්ගෙ චරිතයට අපි කවුරුත් ආදරේ කරන Ramachandra Raju එහෙමත් නැතිනම් ගරුඬාද තවත් චරිතයන්ට එදිනෙදා දමිල සිනමාවේ අපි දකින ගොඩක් ආදරේ කරන කිහිප දෙනෙක් වන Yogi Babu , Samuthirakani , Radhika Sarathkumar , Imman Annachi , Thalaivasal Vijay ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් කටයුතු කරනවා.
මේ වන විට IMDb මීටරය තුල 6.2/10 ක අගයක්ද ගූගල් පරිශීලක මනාප අතර 87 % ක අගයක්ද මෙම චිත්‍රපටයට හිමි වී ඇති අතර මෙහි අධ්‍යක්ෂනය සහ තිර පිටපත් රචනය Hari මහතා විසින් කර ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා යොදවා ඇති බජට් එක කෝටි 15 ක් වන අතර මෙයින් උපයා ඇති මුදල කෝටි 40 -45 ක් අතර බව අන්තර්ජාල තොරතුරු වල සැලවෙනවා.
කතාව පැත්තට ගියොතින්…
ප්‍රසිද්ධ ආයතනයකට හිමි කම් කියන ගෞරවාන්විත පවුලකින් තමා මේ කතාව ආරම්භ වෙන්නේ , ඉතිං මේ පවුලෙ වැඩිහිටියා වන තාත්තා යනවා එයාගෙ පොඩි පුතාගෙ හදහන බලන්න ඉතිං එතන්දි කියනවා මේ හඳහන අයිති කෙනාට ඔයාගෙ දේපලෙන් සතයක්වත් ලැබෙන්නේ නෑ හැබැයි ඔයාගෙ පවුලෙ කාටමහරි කරදරයක්නම් කොහෙ හිටියත් මුලින්ම ඇවිල්ලා ඉඳීවි කියලා , ඔව් මේ පොඩි පුතා තමා අරුන් විජේ ඒත් මෙයාගේ අයියල එහෙම නෑ එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා කුල බේද ඉතිං මෙන්න මේ කුල බේද නිසා ඇති වන විශාල ගැටලු ගොඩක් නිසා මේ පවුල කැඩිල ගිහින් මෙයාලට සිද්ද වෙන ප්‍රශ්න අනතුරු ගැන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ.
ඉතිං අනිවාරෙන්ම මේක නරඹන්න , ක්‍රියාදාම වලින් පිරුනු සුපිරි ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්…











