CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7816 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ

Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ

Jul. 01, 2022India156 Min.
Your rating: 0
0 votes

Yaanai (2022) Sinhala Sub
Yaanai (2022) Sinhala Subtitle
Yaanai (2022) Sinhala Subtitles

Yaanai (2022)

2022 ජුලි මස පලමුදා සිනමාශාලා තිරගතවීම් ආරම්භ වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Arun Vijay විසිනි ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Priya Bhavani Shankar ද විලන්ගෙ චරිතයට අපි කවුරුත් ආදරේ කරන Ramachandra Raju එහෙමත් නැතිනම් ගරුඬාද තවත් චරිතයන්ට එදිනෙදා දමිල සිනමාවේ අපි දකින ගොඩක් ආදරේ කරන කිහිප දෙනෙක් වන Yogi Babu , Samuthirakani , Radhika Sarathkumar , Imman Annachi , Thalaivasal Vijay ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් කටයුතු කරනවා.

මේ වන විට IMDb මීටරය තුල 6.2/10 ක අගයක්ද ගූගල් පරිශීලක මනාප අතර 87 % ක අගයක්ද මෙම චිත්‍රපටයට හිමි වී ඇති අතර මෙහි අධ්‍යක්ෂනය සහ තිර පිටපත් රචනය Hari මහතා විසින් කර ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා යොදවා ඇති බජට් එක කෝටි 15 ක් වන අතර මෙයින් උපයා ඇති මුදල කෝටි 40 -45 ක් අතර බව අන්තර්ජාල තොරතුරු වල සැලවෙනවා.

කතාව පැත්තට ගියොතින්…

ප්‍රසිද්ධ ආයතනයකට හිමි කම් කියන ගෞරවාන්විත පවුලකින් තමා මේ කතාව ආරම්භ වෙන්නේ , ඉතිං මේ පවුලෙ වැඩිහිටියා වන තාත්තා යනවා එයාගෙ පොඩි පුතාගෙ හදහන බලන්න ඉතිං එතන්දි කියනවා මේ හඳහන අයිති කෙනාට ඔයාගෙ දේපලෙන් සතයක්වත් ලැබෙන්නේ නෑ හැබැයි ඔයාගෙ පවුලෙ කාටමහරි කරදරයක්නම් කොහෙ හිටියත් මුලින්ම ඇවිල්ලා ඉඳීවි කියලා , ඔව් මේ පොඩි පුතා තමා අරුන් විජේ ඒත් මෙයාගේ අයියල එහෙම නෑ එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා කුල බේද ඉතිං මෙන්න මේ කුල බේද නිසා ඇති වන විශාල ගැටලු ගොඩක් නිසා මේ පවුල කැඩිල ගිහින් මෙයාලට සිද්ද වෙන ප්‍රශ්න අනතුරු ගැන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ.

ඉතිං අනිවාරෙන්ම මේක නරඹන්න , ක්‍රියාදාම වලින් පිරුනු සුපිරි ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්…

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම සිනෙරුවෙබ් අඩවියේ ටර් බාත්ලට්, අංජුල උමේෂ් සහ අශේන් ( චූටියා ) විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම யானை (N/A)
IMDb 6.2 /10 599 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Hari
Director

Cast

Similar titles

Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Divergent (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carbon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alita: Battle Angel (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Endless War (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Move (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outlaws (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • kavindalasith August 27, 2022 Reply

    ai onlie balana vidiya ain kare

    • Cinesubz August 27, 2022 Reply

      dan hari broi. dan balanna puluwan

Leave a Reply to kavindalasith Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published