Sector 36 (2024) | මිනීමස් රහ වැටුන දාම ඝාතකයෙක් | සිංහල උපසිරැසි සමඟ (18+)

 

 

ඉතින් මුලින්ම කියන්න ඕන සංවේදී කෙනෙක්නම් මේ ෆිල්ම් එක බලන්න යන්න එපා..මොකද සංවේදී අයට දරාගන්න අමාරු විදියෙ දේවලුත් මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්න පුලුවන්..

ඒ වගේම මේක 18 + නිසා පොඩි එවුන් නොබලා හිටියත් කමක් නෑ.. ඒ වගේම මේකෙ තියෙන ඩයලොග් වලිනුත් 20% ක් විතර කුනුහර්ප තමයි..

ඔන්න ඉතින් අමුවෙන්ම ෆිල්ම් එක ගැන කිව්වා..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මිනීමස් රහ වැටුන සීරියල් කිලර් කෙනෙක් ගැන අහලා තියෙනවද…

මේකෙ අන්තර්ගත වෙන්නෙ එහෙම කෙනෙක් ගැන..අපි හැමෝම දන්න බොලිවුඩ් නළු වික්‍රාන්ත් මේ ෆිල්ම් එකේ දුෂ්ඨයා විදියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් සුපිරිම ස්ටෝරියක් තියෙන twist එකක් එක්ක සුපිරිම End එකකුත් ෆිල්ම් එකට දීලා තියෙනවා..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments