EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageYASHODA | යශෝධා
තම නැගණියගේ සැත්කම උදෙසා සල්ලි සොයාගැනීමට ක්‍රමයක් නොමැති තැන,ලැබුණු එකම අවස්ථාව බාරගැනීමට තිරණය කරනවා යශෝධා…ඒ තමයි තමන්ගේ කුසින් වෙන කෙනෙකුට දරුවෙක්ට උපත ලබාදීමට…ඉතින් යශෝධා මේ වැඩේ කරල දෙන සමාගමක් එක්ක ගිවිසුම් ගත වෙනවා…ඒ සමාගමේ නීති වගයක් තියෙනවා,ඒවට අනුව තමයි හැමදෙයක්ම යශෝධා කරන්න ඕනි…ඉතින් එක දවසක් යශෝධව මේ සමාගමේ තියෙන තැනට අරගෙන යනවා,ඒ අරගෙන යන්නේ යශෝධට සිහිය නැති කරල,සිහිය එන යශෝධා ඉන්නේ සැපපහසු පිරුණු කාමරෙක,ඉතින් යශෝධට එහේදී අත්විදින්න වෙන්නේ හිතුවෙවත් නැති උන දෙයක් තමයි…ඒ මොකක්ද කියල අරගෙන බලන්නකෝ සමන්තා රගපාන මේ අලුත්ම චිත්‍රපටිය YASHODA (යශෝධා) නරඹන ගමන්…
Share
Links
Comments
January 11, 2023
January 11, 2023











